ටෙලි නිළියන් සැපයූ සාවිති‍්‍ර මැඩම් සොයය
විවිධ තරාතිරමේ කාමාතුරයන්ට නවක ටෙලිනාට්‍ය නිළියන් යපයන ලද බවට සැක පිට ‘සාවිත‍්‍රි මැඩම්’ නමැත්තියක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.
සැකකාරිය රාගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බවද පැවසේ.
මෙම සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවල හෝටල්වලට ටෙලි නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන් අනතුරුව බව ද හෙළී වී තිබේ. පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට පත් ටෙලි නිළියන් කිහිපදෙනෙකුගෙන් ලද තොරතුරුවලට අනුව මෙම සාවිති‍්‍ර මැඩම් නැමැත්තිය සොයන බව පැවසේ.
ගණිකා වෘත්තියේ යෙදුනු බවට මේවන විට නිළියන් 20 දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී තිබේ.
පසුගියදා අත්අඩංගුවට පත් ටෙලි නිළියන් සිවුදෙනෙකු අධිකරණය මගින් ඇප මත නිදහස් කර තිබෙන අතර ඔවුන්ව බත්තරමුල්ලේ පිහිටි හෝටලයක සිටි ගැනුම්කරුවන් වෙත සපයමින් සිටි තැරුව්කරුවන් තව දුරටත් රිමාන්ඞ් භාරයට පත්කර ඇත.
Source