ජංගම දුරකතන ජාල රීලෝඩ සහ රටක මුදල් සංසරනය
මචන්ල මට නිකමට අහන්න හිතුන මෙහෙම දෙයක්
අපි රිලොඩ් එකක් දාපුවම එකෙ සල්ලි යන්නෙ අදාල සිම් කොම්පනියට නෙ.
එතකොට උන් රිලොඩ් කියන දේ හදන්න වියදම් කරන්නෙ නැති නිසා එක එතනදි රටෙක මුදල් පාලනයට හානියක් වෙනව නෙද? මට මෙ මගුල කියන්න තෙරෙන්නෙ නහනෙ බන්.
එ කියන්නෙ අදාල ජාලයට පුලුවන් ඔනෙ තරම් රිලොඩ් ඉස්ටොක් එකක් තියගෙන එක සල්ලි කරන්න. නේද.
නමුත් උන්ට අමතර වියඩමක් නහැ.
ඒකත් නිකම් හොර සල්ලි ප්‍රින්ට් කරනව වගෙ වඩක් නෙ බන්.
රිලොඩ් හඩන්න කියල උන්ට අමතර වියඩමක් යන්නෙ නහැ නෙ. නිකම් සිස්ටම් එකෙ ටයිප් කරනවා විතරනෙ.
එතකොට අමුද්‍රව්‍ය වලට වියඩමක් නහ. රජයට බද්ද අරෙන්න වෙන ලබෙන ඩෙකුත් නහ නමුත් මුදල් අදාල කොම්පනියට යනව.
තෙරුම් කරල දියල්ල දන්න එකෙක් ඉන්නව නම්. කොහොමඩ වෙන්නෙ කියල.

Last edited:

answer is here