ජංගම දුරකතන බදු ඉහළට

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    ජංගම දුරකතන බදු ඉහළට

    mobile_phone_410px_20-04-14.jpg


    ජංගම දුරකතන බදු ඉහළට

    ජංගම දුරකතන, මෝටර් රථ, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට යොදා ගන්නා යකඩ කම්බි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ රැසක බදු ලබන මාසයේදී ඉහළ දැමීමට ආණ්ඩුව සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

    ජංගම දුරකථන ඉහළ පාරිභෝගික භාණ්ඩයක් ලෙසද නම් කර තිබේ.

    කෙසේ නමුත් ජංගම දුරකථන පාරිභෝගිකයන්ගෙන් 80%ක් පමණම ඇඟුළුම් ක්ෂේත්‍රෙය් රැකියාවල නිරත වන්නන්, ආරක්ෂක අංශවල රාජකාරියේ නිරත වන්නන්, රජයේ රැකියාවල නිරත වන ඉහළ වැටුප් නොලබන්නන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් සහ ස්ථීර ආදායම් මාර්ග නොලබන්නන්ය.

    2013 මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ භාණ්ඩවල බදු වැඩිකිරීමේ තීරණය ගෙන ඇති අතර, මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ, මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සහභාගි වී ඇත.

    දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රටේ රාජ්‍ය ආදායම 2012 වසරට වඩා පසුගිය වසරේදී සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවීම මෙහිදී සියල්ලන්ගේ අවධානයට ලක්ව තිබේ.

    2012 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13.9%ක් වූ අතර, එය පසුගිය වසරේ (2013) 13.1%ක් දක්වා පහළ වැටී ඇත.

    :angry::angry::angry:

    ආසියාවේ ආශ්චර්ය නෙවෙයි මේක මහා ආශ්චර්ය
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,823
    113
    tracing Geo-location.. ... ...
    ASSචර්ය තමයි ඉතින්.... :rofl::rofl: මුන්ට හෙන ගහන්නේවත් නෑනේ මෙච්චර අකුණු ගහන දවස්වල.. :growl::growl: උන්ට ආතල් ගන්න අපි වියදම් කරන්න ඕනි ද? අපේ මිනිස්සුන්ටත් තවම තේරිලා නෑනේ. එකනේ ලොකුම දුක.. :(:( තවත් ඉතින් චන්දයක් අව ගමන් දෙකට නැමිලා ගිහින් කතිරේ ගහල එන්නේ හිනාවෙවී..
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ohoma giyoth rata pnina kattiya wadi wei! lagadi thanakata giya ehe agency yata polim! owath ekka pudumayakda!
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ටෙලිෆෝන් බද්ද නම් වැඩි කරපු එකම හොඳයි .
    මම නම් කියන්නේ කොල්ලයි බල්ලයි දෙන්නම ෆෝන් පාවිච්චි කරන එක අවම කරලා සල්ලි තියන මිනිස්සුන්ට විතරක් ෆෝන් පාවිච්චි කරන්න දෙන්න ඕනේ . :dull: