ජංගම දුරකතන මිල 18%කින් ඉහළට🔺

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    8QHP28h.jpeg

    ජංගම දුරකථන මිල ලබන මාසයේ සිට 18%කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.ජංගම දුරකතනයද වැට් බද්දට යටත් කිරීම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කියා සිටියේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    8QHP28h.jpeg

    ජංගම දුරකථන මිල ලබන මාසයේ සිට 18%කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.ජංගම දුරකතනයද වැට් බද්දට යටත් කිරීම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කියා සිටියේ.
    Parana stock
    Lol