ජංගම දුරකථනය ඔබව තරබාරු කරන බව ඔබ දන්නවාද ? &#

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
ජංගම දුරකථනය ඔබව තරබාරු කරන බව ඔබ දන්නවාද ? &#

ස්මාර්ට් ජංගම දුරකථන නැතිනම් නූතන පහසුකම්වලින් යුතු ජංගම දුරකථන අපේ වැඩ කටයුතු පහසු කළ ද ඒවා සිරුරේ බර වැඩි කරන බව ඔබ දන්නවාද ? වර්තමානයේ පවතින තාක්ෂණයත් සමඟ පෙර නොවූ විරූ අයුරින් ජාල ගතවීමට, සම්බන්ධ වීමට තොරතුරු ඛෙදාගැනීමට හැකියාව ලැබී ඇත. නූතන ජංගම දුරකථනත් සමඟ සියල්ල පහසු වුවද, එය අප එක්තැන් කර ඇති අතර එය සිරුරේ බර වැඩිවීමට හේතුවක් වී ඇත. නව තාක්ෂණයෙන් සමන්විත ජංගම දුරකථන නිසා ඇතිවන බලපෑම්.
1. කාලය වැයවීමෙන් සිදුවන බලපෑම
වේගයෙන් ඉදිරියට යන නූතන ලෝකයේ ව්‍යායාම කිරීම සඳහා වෙලාවක් තෝරාගැනීම තරමක් දුෂ්කර කාර්යයකි. එම ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝඑඅසඑඑැර
හෝ වෙනත් සමාජ ජාලයක් වෙත වෙන් කරන වෙලාව ඒ සඳහා වෙන් කිරීම පහසුය. ඔබ උදෑසනින් අවදි වුවද, ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝේජැඉදදන
, ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝසබිඒටර්ප
, ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝැප්සක
වෙත ිපි වෙත වෙන් කරන කාලය නිසා, ඔබ ඔබේ රාජකාරී වෙත ප්‍රමාද වෙයි.
සරසවි සිසුවියන් දිනකට පැය 10 ට ආසන්න කාලයක් ස්මාර්ට් ජංගම දුරකථන වෙත වෙන් කරන බවත්, ශිෂ්‍යයන් දිනකට පැය 8ක කාලයක් වෙන් කරන බවත් මෑතකදී කළ පර්යේෂණයකදී අනාවරණය විය. මෙම අගයන් කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දැක්විය යුතුය. එම නිසා සමාජ ජාලවලින් ඈත් වී ව්‍යයාම කිරීම සඳහා කාලය වෙන් කර ගත යුතුය.
2. එකතැන සිටීම නිසා ඇතිවන බලපෑම
අප ඉදිරියේම විනෝද වීමට අවස්ථාවක් ඇත්නම්, ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇත්නම් අප එක්වරම එයට යොමු වනු ඇත. විදී ලාම්පු දැල්වීමට පෙර නිවසට එන්නැයි කියූ දවස් දැන් අතීතයට එක්ව ඇත. නව යොවුන් දරුවන් තුළින් දැකිය හැකි පොදු තත්ත්වය නම්, ඔවුන් සමාජජාල වෙල හුරුවීමයි. ඔවුහු එක්තැනකට වී සමාජජාලවල සැරිසරති. දරුවෝ සිය මිතුරන් සමඟ එක්වෙමින් විවිධ පරිගණක ක්‍රීඩා වල නිරත වන අතර, එය එක්තරා ආකාරයට සමාජගත වීමක් වුවද, ඉන් සිරුර ක්‍රියාකාරී වීමක් සිදුවන්නේ නැත.
පසුගිය දශකයේදී ගෘහස්ත ළමා වියට වැඩි යොමුවීමක් ඇතැයි ‘ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝම
.ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝි
.ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝ් එදා්හ
’ වාර්තා පෙන්වාදෙයි. නිවසෙන් පිටත සැලැසුම් නොකළ ක්‍රියාකාරකම් බරපතළ අඩුවීමක් ඇතැයි එම වාර්තා පෙන්වාදෙයි. බයිසිකල් පැදීම, දැල් පන්දුවල ක්‍රීඩාවේ නිරත වීම ආදී ක්‍රීඩාවලට දරුවන්ගේ යොමුවීම අඩු වී ඇතැයි එම වාර්තා කියයි. ළමා ස්ථුලභාවය පිළිබඳ සංඛ්‍යාලේඛන පසුගිය වසර 30 දී දෙගුණ වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රෝග පාලන මධ්‍යස්ථනය වාර්තා සඳහන් කරයි. එය සැලැකිය යුතු තත්ත්වයක් වන බවත් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජංගම දුරකථන තාක්ෂණය වර්ධනය වීම යැයිද පර්යේෂකයෝ පෙන්වාදෙති.
3. සිත එකඟ කරගත නොහැකි නිසා සිදුවන බලපෑම
එම නිසා ඔබ එකතැන සිටීමෙන් නවතා දමා ව්‍යායාමවලට පුරුදු විය යුතුය. ඔබේ ජංගම දුරකථනය ඔස්සේ ගීතවලට සවන් දෙමින් ව්‍යායාමවල නිරතවීමෙන් ඔබට අලස බව මඟ හරවා ගත හැකිය. ඔබේ ව්‍යායාමවලට තවත් බාධාවක් නම් සමාජජාල තොරතුරු නිරන්තරයෙන් දුරකථනයට ගලා ඒමයි.
සමාජ මනෝවෛද්‍යා විද්‍යා සඟරාවක් දුරකථනයක් පෙනෙන මානයේ තබමින් සිසුන් 50 දෙනකුට ව්‍යායාම නිරත වන ලෙසත් තවත් සිසුන් 50 දෙනකුට දුරකථනයක් නොමැතිව ව්‍යායාම කිරීමටත් සලසා තිබුණි. දුරකථනය පෙනෙන්ට සලස්වා ව්‍යායාමවල නිරත වෙන ලෙස පැවැසූ සිසුන්ට එය ව්‍යායාමවල නිරත වීම තරමක් දුෂ්කර වූ බවත්, දුරකථනය නිසා ඔවුන්ගේ ව්‍යායාමවලට බාධා ඇති වූ එම පර්යේෂණවලදී අනාවරණය වී ඇත.
4. මන්දගාමී වීම නිසා ඇතිවන බලපෑම
ඔබේ වැඩකටයුතු පහසුකිරීමට හා වේගවත් කිරීමට සොයාගන්නා ලද නූතන පහසුකම්වලින් යුතු ජංගම දුරකථන ඔබේ ජීවිතය අඩාල කිරීමට හේතුවක් වූ ඇත. ජංගම දුරකථනයක් අතේ ඇත්නම් මිනිසුන් සාමාන්‍යයෙන් ඇවිදින වේගයට සියයට 33කින් ඇවිද යන වේගය අඩු වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. ඔබ නිවැරැදිව හා වේගවත්ව ඇවිද යන්නේ නම්, එය හොඳ ව්‍යායාමක් බවත් ජංගම දුරකථනයෙන් ඈත් වී ව්‍යායාමවල යෙදෙන්නේ නම් එය වඩාත් හිතකර හා ආරක්ෂාකාරී බවත් පර්යේෂකයෝ පවසති. තවත් පර්යේෂණයකදී අනාවරණය වූයේ ජංගම දුරකථන නිසා මාර්ග සංඥා, පාර මාරු වීමේදී හැසිරිය යුතු ආකාරය, ආදී මාර්ගයකදී පිළිපැදිය යුතු බොහෝ දේ සියයට 400කින් අමතක වීමේ ප්‍රවණාතවක් ඇති බවය.
5. ක්ෂණික හමුවීම් නිසා ඇතිවන බලපෑම
පළමුවට හමුවන දෑ වෙනස් කිරීමේ හැකියාවක් නව තාක්ෂණය සතුව පවතී. නව තාක්ෂණයත් මග තොටේදී අවන්හලේදී යමකු මුණ ගැසීමේ අවශ්‍යාතවක් නැත. දැන් සියල්ලම ඔබ ජංගම දුරකථනයේය. නව මිතුරන් හඳුනාගැනීමට සමාජජාලවල සැරිසැරීම ප්‍රමාණවත්ය. පළමු හැඟීම් පළමු හමුවීම් ආදී සියල්ලේ පීඩනය අද නැත. හමුවීමට පෙර සමාජජාලවල සැරිසරමින් එම අත්දැකීම් ලබාගත හැකිය.
6. සියල්ල පහසුවෙන් කළ හැකිවීම නිසා ඇතිවන බලපෑම
ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට ස්තූතිවන්ත වන්නට ඔබේ නිවසේ සිට සැතපුම් 20 ක දුරින් පිහටි සියලු ක්ෂණික ආහාර ආපනශාලා සියල්ල අත ළඟය. විවිධ මෘදුකාංග ඔස්සේ ඔබට ආහාර ඇණවුම් කරන්නටත් ක්ෂණිකව ඒවා ආහාරයට ගන්නටත් හැකියාව පවතියි. ඔබට දුරකථන අංක පොතක ලියා තබාගැනීමේ අවශ්‍යතාවක් නැත. අවශ්‍ය මෘදුකාංගය ජංගම දුරකථනය ඔස්සේ ක්‍රියාත්මක කිරීමෙන් එම පහසුකම් ලබාගත හැක.
පර්යේෂණවලට අනුව පාරිභෝගිකයන්ගෙන් සියයට 69ක් ජංගම දුරකථන භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ආහාර ඇණවුම් කරයි. අවශ්‍ය සියල්ල ඇඟිලි පමණක් වෙහෙසමින් කළ හැකි අවස්ථාවක් එය අපගේ ආහාර පුරුදු වෙනස්කිරීමක් සිදු කරන්නේ නැත. මේ නිසා ආහාර පිසීම් කටයුතු මඟහැර ආහාර ඇණවුම් කිරීමට බොහෝ දෙනා පුරුදුව සිටිති.
07. සාකච්ඡා සමුළු එක් ස්ථානයක සිට පැවැත්වීම නිසා ඇතිවන බලපෑම
වැඩකටයුතු බහුල වර්තමානය මෙන් කවරදාවකවත් එකට සම්බන්ධ වී නොතිබිණි. ව්‍යාපාරික කටයුතුවල නිරත වෙන්නෝ ස්කයිප් වැනි විවිධ නව සන්නිවේදන ක්‍රම යොදාගනිමින්, ලාභ උපයාගනිති. ඔබ අත ඇති දුරකථනයෙන් සම්පූර්ණ රැස්වීමක් සාකච්ඡාවක් මෙහෙය විය හැකි අතර ඒ සඳහා කිසිදු ආකාරයක මහන්සි වීමක් කළ යුතු නැත.
සුවපහසු පුටුවක වාඩි වී දුරකථනය ඔස්සේ රැස්වීමක් සාකච්ඡාවක් මෙහෙය වුවද, එහි ක්‍රියාකාරීත්වයක් දැකිය නොහැක. එළිමහනට ගොස් ගොල්ෆ් ක්‍රීඩා කිරීම, උද්‍යානයක ඇවිදීම, ව්‍යාපාර කටයුත්තකට හෝ වෙනත් හේතුවකට දිවා ආහාර ගැනීමට ඇවිද යෑම ආදිය අද දක්නට ලැඛෙන්නේ ඉතා අඩුවෙනි. අන්තර්ජාලය සමඟ ඇති සබඳතාව වැඩිවීම, නිවසේ සිට, එකම ස්ථානයක සිට සියල්ල කිරීම පහසු කර ඇති අතර, එය කායික ක්‍රියාකාරකම් නවතා දැමීමට හේතුවක් වී ඇත.


:shocked:
 

vito

Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ස්මාර්ට් ජංගම දුරකථන නැතිනම් නූතන පහසුකම්වලින් යුතු ජංගම දුරකථන අපේ වැඩ කටයුතු පහසු කළ ද ඒවා සිරුරේ බර වැඩි කරන බව ඔබ දන්නවාද ? වර්තමානයේ පවතින තාක්ෂණයත් සමඟ පෙර නොවූ විරූ අයුරින් ජාල ගතවීමට, සම්බන්ධ වීමට තොරතුරු ඛෙදාගැනීමට හැකියාව ලැබී ඇත. නූතන ජංගම දුරකථනත් සමඟ සියල්ල පහසු වුවද, එය අප එක්තැන් කර ඇති අතර එය සිරුරේ බර වැඩිවීමට හේතුවක් වී ඇත. නව තාක්ෂණයෙන් සමන්විත ජංගම දුරකථන නිසා ඇතිවන බලපෑම්.
    1. කාලය වැයවීමෙන් සිදුවන බලපෑම
    වේගයෙන් ඉදිරියට යන නූතන ලෝකයේ ව්‍යායාම කිරීම සඳහා වෙලාවක් තෝරාගැනීම තරමක් දුෂ්කර කාර්යයකි. එම ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝඑඅසඑඑැර
    හෝ වෙනත් සමාජ ජාලයක් වෙත වෙන් කරන වෙලාව ඒ සඳහා වෙන් කිරීම පහසුය. ඔබ උදෑසනින් අවදි වුවද, ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝේජැඉදදන
    , ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝසබිඒටර්ප
    , ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝැප්සක

    වෙත ිපි වෙත වෙන් කරන කාලය නිසා, ඔබ ඔබේ රාජකාරී වෙත ප්‍රමාද වෙයි.
    yako copy karanawanan karanakota english words sinhalata convert karala daapiya :rolleyes::rolleyes::rolleyes:
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    yako copy karanawanan karanakota english words sinhalata convert karala daapiya :rolleyes::rolleyes::rolleyes:


    ේජැ=,Aරස්ක,ඝේජැඉදදන
    , ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝසබිඒටර්ප
    , ළදෙබඑ ේජැ=,Aරස්ක,ඝැප්සක:D:D