ජංගම දුරකථනවලින් සිද්ධිය වීඩියෝ කළා

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ජංගම දුරකථනවලින් සිද්ධිය වීඩියෝ කළා

    අනතුරට පත්වූ දුම්රියේ
    වෛද්‍ය අනුරුද්ධ පාදෙනියත් යයි
    පුදුම මිනිස්‌සු
    තුවාලකරුවන් ගැන නොබලපු බොහෝ අය
    ජංගම දුරකථනවලින් සිද්ධිය වීඩියෝ කළා


    නෝමන් පලිහවඩන

    1-6.jpg
    පොතුහැරදී අනතුරට පත්වූ දුම්රියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද ගමන් කරමින් සිට ඇත.

    අනතුරින් ඔහුට තුවාල සිදුවී නැති අතර සිද්ධිය මෙසේ "දිවයින"ට විස්‌තර කළේය.

    "අනතුර සිදුවූ සැණින් තුවාලකරුවන් රෝහල්ගත කරන්න ගමේ අය කටයුතු කළා. නමුත් තවත් පිරිසක්‌ ඔවුන් අත රැඳි ජංගම දුරකථනවල ඇති කැමරාවලින් සිද්ධිය වීඩියෝ කරනවා දුටුවා. පුදුම මිනිස්‌සු මෙවැනි අනතුරක්‌ සිදු වූ වෙලාවක කළ යුතු දේ නොකර වීඩියෝ කිරීම මොනතරම් අකාරුණිකද?

    සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතා මෙසේද කියා සිටියේය.

    මම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ වැඩබලන පීඨාධිපති ලෙස සේවය කිරීමට යනවා. ඊයේ පාන්දර මමත්, ගයාන් ඒකනායක මහතාත් මෙම දුම්රියේ ගමන් කළා.

    පොතුහැරදී එකපාරටම දුම්රිය මැදිරි දෙකක්‌ විශාල ශබ්ද නගිමින් උඩට විසිවුණා. අපිවත් විසිවෙලා වගේ ගියා. ඒත් අපි දෙදෙනාට කිසිම තුවාලයක්‌ වුණේ නැහැ.

    මේ දුම්රිය අනතුරෙන් මගීන් බොහෝ දෙනකු තැන තැන වැටී සිටි අතර ඔවුන් නැගිටීමට උත්සාහ දැරුවා. බොහෝ දෙනකු තුවාලකරුවන් ඉවතට ගැනීමට උත්සාහ නොකර ඔවුන්ගේ ජංගම කැමරාවලින් එම දර්ශන ඡායාරූප ගැනීමට උත්සාහ දැරුවා. ඒත් ගමේ අහල පහල මිනිස්‌සු තුවාලකරුවන් රෝහල්වලට රැගෙන යන්නට උත්සාහ දැරුවා.



    http://www.divaina.com/2014/05/01/news03.html


    P.S. meka balala hari accident ekakadi thaman karanna ona mokadda kiyala therumgannavanam loku deyak.eth....:(:(:(:(
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    News 1st U_reporters la wennathi video karanne

    dan lankawa purama Sirasa u repoters dala innawa:lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,206
    54,997
    113
    Colombo
    owa kiyanne ne ne machan hospital ekata kauru hari atul karanna yaddi marunanam.ethakota kuuduwata danne leda aran giya ekawane ?

    ekai godak denek accident una minissu hospital walata aran yanna baya :oo:
     

    waligamaya

    Well-known member
  • අනේකාගේ වෙදනව තේරෙන්නැති සමඡයක් ගොඩනැගිමෙ කෙදවචකයෙ ප්‍රතිපල තමයි.:(:(:(:(

    ''අපි කොගෙද මෙයන්නෙ...
    මුලු ලොවටම අදරය කරන්නට හැකිමිනිසුන් ලොව බිහිවුනු දවසට...
    ලොව ඔබට කියවි මම ආදරෙකියලා........''