ජංගම දුරකථන ගැන හදිසි නිවේදනයක්..

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය.

    ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැක.
    ඕකට රටින් ගෙනාපු ඒවයෙ imei යැව්වම උන් ඒකෙන් ඩේටාබේස් හදාගන්නෙ.😂😂😂

    mewata ahu unoth nam ivarai ,


    horen gennapuwa hoyanne oya
    ඔව්
    ------ Post added on Dec 27, 2023 at 7:32 PM
     
    • Like
    Reactions: NRTG and topkollek