ඕකට රටින් ගෙනාපු ඒවයෙ imei යැව්වම උන් ඒකෙන් ඩේටාබේස් හදාගන්නෙ.ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය.
ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැක.
ඔව්mewata ahu unoth nam ivarai ,
horen gennapuwa hoyanne oya
------ Post added on Dec 27, 2023 at 7:32 PM