ජංගම දුරකථන ගෙන්වන්න පුලුවන්ද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    aliexpress එකෙන් දුරකථන ගෙන්වන්න පුලුවන්ද?
    කවුරුහරි ගෙන්නල තියෙනවද?
    TRC අවසර ගන්න ඕනිද? මුදලක් අය කරනවාද?
    අපි ගේන සියලු භාණ්ඩ රටට ඇතුලු වෙන කොට පරික්‍ෂා කරනවද?
     
    • Like
    Reactions: The Kingslayer

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    Machn dan oka custom eken hold karan nathuwa gedaratam awath mehe sim dala use krannanm TRC register wenna oni,e kiynne tax ekak gewanna wei
     
    • Like
    Reactions: helphelp1