ජංගම දුරකථන මිල අහස උසට, වෙළදපොළේ හිඟයකුතš
ජංගම දුරකථන මිල අහස උසට, වෙළදපොළේ හිඟයකුත් ඇති වේවි" රජයේ නව ප්රතිපත්තියක් නිසා ලයිස්තුවක බලා සිටිමින් විදුලි උපකරණ මිලට ගන්න වෙන්නේ මෙහෙමයි!
[FONT="]දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකය හමුවේ අවප්රමාණය වන රුපියල රැක ගැනීමට ජනතාවට තද නීති රැසක් පැනවීමට වර්තමාන රජය ක්රියාකොට තිබෙනවා.[/FONT]
[FONT="]මේ අනුව ශ්රී ලංකාවට වසරක කාලයක් යනතුරු රූපවාහිනී, ශීතකරණ, ජංගම දුරකතන ආදී උපකරණ ආනයනය කිරීම රජය විසින් දැඩි ලෙස සීමා කර තිබේ. යම් කිසිවෙකුට එම විදුලි භාණ්ඩ මිලට ගන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගෙන්වා ගැනීමක් කළ හැකිය.[/FONT]
[FONT="]එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් අතීතයේ මෙන් එසැනින් කවුන්ටරයෙන් ජංගම දුරකථන, රූපවාහිනි ආදි විදුලි උපකරණ මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.[/FONT]
[FONT="]වෙළඳපොළ නියෝජිතයන් සඳහන් කරන්නේ මේ නිසා විදුලි උපකරණවල මෙරට තුළ මිල නියමිත වටිනාකමට වඩා 50%කින් පමණ ඉහළ යනු ඇති බවයි. මේ අනුව වෙළදපොළේ ඉදිරියට ජංගම දුරකථන, රූපවාහිණි සහ ශීතකරණ ආදි භාණ්ඩයන්ගේ දැඩි හිඟයක් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබේ. [/FONT]
[FONT="]මේ අනුව වර්තමානයේ වෙළදපොළ තුල රුපියල් 20,000ක ජංගම දුරකථනයක් ඉදිරියේදි රුපියල් 30,000ක් පමණ වනු ඇති බවත් එය මිලට ගැනීමට නම් ඔබට රුපියල් 30,000ක මුදලක් ගෙවා දුරකථනය ගෙන්වා දෙන තුරු පොරොත්තු ලේඛනයේ කාලයක් බලා සිටීමට සිදු වනු ඇති බව වෙළදපොළ නියෝජිතයන් පවසනවා[/FONT]