ජංගම දුරකතනයක ic හා ඒ සම්බන්ද රෝග
C.P.U
දුරකථනය ගණනය කිරීම් සියල්ල කරයි . හරියට computer එකේ cpu එක වගේ
(මෙමෙ චිප් එක ෆෝන් එකක් ඕන කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි )
ROM
Read Only Memory ( කියවීමට පමණක් හැකි මතකය )
මෙය දුරකතයේ ස්ථාවර මතකය වේ . බොහෝ දුරට මෙහි මෙහෙයුම් පද්දතිය රදවා ඇත

RAM
Random Access Memory තාවකාලික මතකය. හරියට computer එකේ ram එක වගේ

Keypad ic
මෙම චිප් එක මගින් දුරකතනයේ යතුරු පුවරුව පාලනය කරයි.
මෙම චිප් එක අක්‍රිය වීමෙන් අංක කිහිපයක් වැඩ කිරීම. එක අංකයක් prss කල විට අංක කිහිපයක් තිරයේ සටහන් වේ . නමුත් ෆෝන් එක ඕන වේ.
SIM ic
සිම් එක පාලනය කරයි. දුරකථනය හා සිම් එක අතර සබදතාවය පවත්වාගෙන යයි . මෙය
බොහෝදුරට අක්‍රිය වන්නේ බිම වැටුණු විට.(insert sim ලෙස දිස්වේ ) වතුර ගියවිට. (රීස්ටාට් වේ.)
Crystal
දුරකතනයේ මෙහෙයුම් පද්දතිය ක්‍රියා කිරීමට හා සොෆ්ට්වෙයා රන් වීමට විදාන සපයයි
මෙය අක්‍රිය වීමෙන් දුරකථනය on නොවීම/ සුදු පැහැති තිරයක් දරශනය වේ .
V.O.C
දුරකථනය ඕන වීමට අවශ්‍ය විදුලිය පාලනය කිරීම හා ඊට අවශ්‍ය වොල්ටිය තාව සැපයේ
අක්‍රිය වීමෙන් on කර ඇතිවිට off වීම හා ඉක්මනින් බැටරිය බැසයයි
රෙප් දුන්නට තරහක් නැ
ජංගම දුරකථන 1
ජංගම දුරකථන 2
ජංගම දුරකථන 3
ජංගම දුරකතනයක ic හා ඒ සම්බන්ද රෝග 2 කොටස

Last edited: