ජංගම HDD

cheecha007

Well-known member
  • Nov 26, 2014
    762
    493
    63
    මේක බිම වැටුන බං, අඩි 2ක් වගේ උසකින්, දැන් පොඩි සද්දයක් ඒනවා, රිඩ් කරන්නේ නැ
    බීප්.....බීප්....බීප්.... වගේ කඩින් කඩ.

    ගොඩ දාගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද.

    ලොකු උදව්වක්

    hdd.jpg
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    මේක බිම වැටුන බං, අඩි 2ක් වගේ උසකින්, දැන් පොඩි සද්දයක් ඒනවා, රිඩ් කරන්නේ නැ
    බීප්.....බීප්....බීප්.... වගේ කඩින් කඩ.

    ගොඩ දාගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද.

    ලොකු උදව්වක්

    View attachment 173658
    yako oka wedi ganakata wikunnane bima watenawata neda
     
    • Like
    Reactions: cheecha007