ජංගියට ජංගිය න‍ොකියා මිසයිල‍ෙ කියන්නද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,305
    26,808
    113
    Kandy
    මෙවැනි අය සංඝයාට අයිති නැ.මලකුනු වගේ සිවුරක් දාගත් පමනින් ආර්‍ය මහා සංඝයාට අයිති නෑ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අන්න උබට මඩ ගහලා thread දාල.. තෝව බැදගෙන කනවා ඒකේ උන් 🤦‍♂️
    කියන දේවල් දරා ගන්න බැරි උනාම කරන්න පුළුවන් එකම දේ මඩ ගහන එක
    මට එකෙන් බලා ගන්න පුළුවන් මේකේ එකෙක්ට මඩක් වදිනකන් බලන් ඉන්න සෙට් එක
    තව කෙලින් මුනට කියා ගන්න බැරිව කේන්තියෙන් හිටිය සෙට් එක :lol: :lol:
     
    • Like
    Reactions: earthling

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙව්වා පැමිණිලි කරන්න එකෙක් නෑ.
    කැලේ පැනල ආතල් එකක් ගන්න බැහැ. පන්සලේ ඉදන් පීකරෙන් කුනු හබ්බ කියන්න නීතියානුකූලයි. පුදුම නිති යකෝ මෙව්වා
     
    • Like
    Reactions: HKavinda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    මේ තට්ට පකයට දෙකේ හතරේ පොල්ලකින් නෙළුවා නම් සාසනේත් රැකෙනවා... රටත් රැකෙනව...

    හෝව් හෝව් පෝට්ටු සාසනේ රැකගන්න තමයි මේගොල්ලො ඉන්නෙ. බයියොම නේද මුන්ව ඕන කිව්වෙත්. 🤭
     
    • Like
    Reactions: HKavinda