ජංගිය නැතිවෙලා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    විදුලි පුටුව හරි.

    විජාතික බලවේගත් හරි.

    බටහිර කුමන්ත්‍රනෙත් හරි.



    කෝ මේ විමලේ...?



    විමලේ...




    විමලේ....


    230px-Wimal_Weerawansa.jpg
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලංකාව ග්‍රේ ලිස්ට් හිටියනන් මූ කියයයි අපිට කරන්න දෙයක් නෑ විජාතික පරයො අසාදු ලේඛණේට දාලා කියලා...දැන් ඉතිං ඉන්නවා දඩාවතේ යන සුනඛයා වගේ.🐕