ජංගි ජොක්කු පරතරේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    මම ඇප්ලයි කරා ග්‍රැෆික් ඩිසයිනර් ජොබ් එකකට එක්ස්පීරියන් නෑ කියල ගත්තෙ නෑ වර්ඩ් විතරක් පුලුවන් අදුරන කෙල්ලෙක් දාගෙන තිබ්බ.
    ජංගි වලට ලැබෙන තැන ජොකාට නෑ තමා
    Kellek witarak unata madi ban lassana kellek wennat one. Mama andurana ekek innawa godak kello inna work place ekaka u manager kenek. Ui oke kello set ekakui innawa avrudu ganak indan, no promotion, no increment. Langadi awilla loku gedi dekak tiyena sexy international school ekaka kellek. Masa 3n promoted. Ethana anit ganu dan eki ekka malen.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Dr E A Weerasinghe - FORMER D.G. NIBM

    manns ela buwek yako , oya manussaya NIBM api inna kale ,lamyi , staff ekata hodata facilities dunna
    HR eke hitiye amu kariyo
    oya manussaya thama minor staff eketath hodata salakuwe
    Ehnm mkut kiynne na
     
    • Like
    Reactions: saja

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    41611739_3087747167986271_242674053180030976_n.jpg



    පැණි මාමා:yes::yes:

    අපේ ඉස්කෝලේ පිනත් ඔහොමයී කෙල්ලො වදිද්දී ඔලුව අත ගාල පිටට තට්ටුවකුත් දානවා

    කොල්ලො වදිද්දි 'හරි පුතා' කියලා කියනවා මහ කුපාඩියෙක් ඌ නම්
    ඇයි අපේ ස්කොලේ හිටපු පිනා කෙල්ලොන්ගේ ඔලුව අත ගාල පුකට ටට්ටුවක් දානවා:yes::P
    ------ Post added on Apr 24, 2021 at 10:36 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මං ගියේ මික්ස් එකකට. පාරක් දෙද්දිත් එහෙමයි. එක ස කෙනෙක් හිටියා කෙලින්ම ගවුමෙන් අල්ලලා පස්සට වේවැල් පාර දෙන්නේ. පොඩි ලමයින්ට නම් එච්චර තේරුමක් නැනේ. ලොකු පන්තිවල කෙල්ලොන්ට ශෝටවල් අදින්න දෙන්නනෙත් නැ මිස්ලා. උනුත් සමහර සර්ලාට සපෝට් ඒ කාලේ.
    Ai bn short andinna denne naththe?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Ai bn short andinna denne naththe?
    ඒවා ඇදන් ආවාම ඉන්දියන් නිලියෝ වගේ ගවුම කරකවා කරකවා නටන්න බය වෙන්නෙ නැලු, ගවුම කොච්චර උඩ යන්න දිව්වත් බය නැතිවෙනවාලු යටට ඔයවගේ කලිසමක් තියන නිසා. ඒ නිසා ඉස්කෝලවල දි කෙල්ලො දගලනවා වැඩි ලු. සර්ලා නම් සපෝට් කලේ කැරිම වේස කම නිසා ඕවාට.
    පට්ට ගොං තර්ක තිබුනේ ඒ කාලේ.

    පිස්සු ලන්තයක් මේක.