ජංගි ජොක්කු පරතරේ

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Pisso lankave inne.. ubalageth short andan enavada baluvada..
    ඇතුල නම් නෑ කලිසම/ෂර්ට් උන්ගේ ගයිඩ්ලයින්ස් වලට හරිද කියලා බලනවා🥴 කලිසමේ ප්ලීට්,බේස් ලෙන්ත් වගේ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇතුල නම් නෑ කලිසම/ෂර්ට් උන්ගේ ගයිඩ්ලයින්ස් වලට හරිද කියලා බලනවා🥴 කලිසමේ ප්ලීට්,බේස් ලෙන්ත් වගේ
    Manasika roga ova 😂

    ඒවා ඇදන් ආවාම ඉන්දියන් නිලියෝ වගේ ගවුම කරකවා කරකවා නටන්න බය වෙන්නෙ නැලු, ගවුම කොච්චර උඩ යන්න දිව්වත් බය නැතිවෙනවාලු යටට ඔයවගේ කලිසමක් තියන නිසා. ඒ නිසා ඉස්කෝලවල දි කෙල්ලො දගලනවා වැඩි ලු. සර්ලා නම් සපෝට් කලේ කැරිම වේස කම නිසා ඕවාට.
    පට්ට ගොං තර්ක තිබුනේ ඒ කාලේ.

    පිස්සු ලන්තයක් මේක.
    Patta asahana karayone bn..oya vage moda dekin sirla mislata vena vasiyakuth nane.. ithin ammala virudda un nadda??
    ------ Post added on Oct 4, 2022 at 2:44 PM

    ගල් සීන්
    A mokakda bn
    ------ Post added on Oct 5, 2022 at 6:35 PM
     
    • Sad
    Reactions: kevin_levin