ජංගි නැතුව හිටන් සිට්ම...

athal eka

Member
Oct 29, 2018
418
32
0
ජංගි නැතුව හිටන් සිට්ම...

45343187_168431980770611_3446603915217338368_n.jpg
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං මහින්ද ප්‍රභාකරන්ව මරල යුද්දෙ ඉවරයක් කලා. නියම කොටියෙක් ඒ මනුස්සය එක්ක එකතු වෙයිද ? ඉතිං ඒ අර්ථෙන් මහින්දල එක්ක එකතු වුන කොටි කොටි නෙමෙයි කියල හිතනව ඇරෙන්න වෙන කොහොමද හිතන්න වෙන්නෙ ? මහින්ද ප්‍රභාකරන්ට ආදරෙයි ඒ ආදරේට බොරුවට යුද්ද කරන්න ගිහිං වැරදිලා වෙඩි වැදුන කියලද ?
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    ඉතිං බං මහින්ද ප්‍රභාකරන්ව මරල යුද්දෙ ඉවරයක් කලා. නියම කොටියෙක් ඒ මනුස්සය එක්ක එකතු වෙයිද ? ඉතිං ඒ අර්ථෙන් මහින්දල එක්ක එකතු වුන කොටි කොටි නෙමෙයි කියල හිතනව ඇරෙන්න වෙන කොහොමද හිතන්න වෙන්නෙ ? මහින්ද ප්‍රභාකරන්ට ආදරෙයි ඒ ආදරේට බොරුවට යුද්ද කරන්න ගිහිං වැරදිලා වෙඩි වැදුන කියලද ?
    45383175_1965898886851599_3953903629492027392_n.jpg
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    TNA
    යනු තවම කොටි ඩයස්පෝරා මුදල් මත
    පාලනය වන රෝපණය වන ඊනියා පක්ෂයකි.
    එහි මූලීක අරමුණ උතුරෙ දෙමළ ජනයාට
    සේවය කිරීම නොව උතුර නැගෙනහිර පළාත්
    වෙන් කර ගැනීමය.නැතහොත් ඒකීය රට
    බලය බෙදුණු රටක් කර ගැනීමටය.මියගිය
    ප්‍රභාකරන් සහ ඔහුගේ අවතාර නැවත
    කෙලින් කිරීමය.
    ඔවුන් ඒ
    සහයෝගය ලබා දෙන්නෙ සිය කැමැත්තෙන්
    නොව ඉහත අරමුණු සාක්ෂාත් කරගන්නටය.
    පසුගිය වසර තුනක අතීතය තුල ඉන් බහුතර
    යක් ඉටුවූ බව මාගේ හැගීමය.කොටි උත්සව,
    කොටි සැමරුම්,හමුදා කදවුරු වලට කළ
    බලහත්කාරකම්,කදවුරු ඉවත් කිරීමට කළ
    බලපෑම්, වැනි තවත් බොහෝ දේ සිදුවිණ.
    ඒ සියල්ල ඉබේ ඉටු වන්නේ නැත.TNA ජනවර
    ම තුල වූ පොරොන්දු ඉටු කළ යුතුය.