TNA
යනු තවම කොටි ඩයස්පෝරා මුදල් මත
පාලනය වන රෝපණය වන ඊනියා පක්ෂයකි.
එහි මූලීක අරමුණ උතුරෙ දෙමළ ජනයාට
සේවය කිරීම නොව උතුර නැගෙනහිර පළාත්
වෙන් කර ගැනීමය.නැතහොත් ඒකීය රට
බලය බෙදුණු රටක් කර ගැනීමටය.මියගිය
ප්රභාකරන් සහ ඔහුගේ අවතාර නැවත
කෙලින් කිරීමය.
ඔවුන් ඒ
සහයෝගය ලබා දෙන්නෙ සිය කැමැත්තෙන්
නොව ඉහත අරමුණු සාක්ෂාත් කරගන්නටය.
පසුගිය වසර තුනක අතීතය තුල ඉන් බහුතර
යක් ඉටුවූ බව මාගේ හැගීමය.කොටි උත්සව,
කොටි සැමරුම්,හමුදා කදවුරු වලට කළ
බලහත්කාරකම්,කදවුරු ඉවත් කිරීමට කළ
බලපෑම්, වැනි තවත් බොහෝ දේ සිදුවිණ.
ඒ සියල්ල ඉබේ ඉටු වන්නේ නැත.TNA ජනවර
ම තුල වූ පොරොන්දු ඉටු කළ යුතුය.