ජංගි හොරා coming soon !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොන්ගි ජරා කියල පබ්ලිසිටිය දෙයි බං..:lol::lol:
    :lol: අනික දැන් උනත් අම්මේ මම අක්කයි නංගියි ෆිල්ම් එක බලන්න යනව කියල ගියාට අවුලක් නෑ නෙ බන්, කට්ටිය දන්නේ නෑ නෙ වැඩිය, මේක එහෙමද බලල මාට්ටු උනොත් වසල හමාරයි :baffled: තෝ ගෑනුන්ගේ ජංගි බලන්න ගියාද කියල ගුටි කන්න වෙන්නෙ. බ්ලූ එකකට වඩා භයානකයි මේක :baffled:
     
    ෂුවර් නැති ඒවා බලන්න තමා පුතා ටොරන්ටුයි DVD යි තියෙන්නේ? හෝල් වල ගිහින් බලන්න බැරි ඒවා බලන්න..:lol::lol:

    දැන් බලපන් අර හඳගමගේ අළුත් එක අපි සල්ලි දීල බැලුවා යැ.. මේකෙම අපේ කොල්ලෙක් නේ ඒකත් දුන්නේ..:rolleyes:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පුන්චි දරුවො බේරගන්න ඔබත් එක් වෙන්න

    ගනිකා වුර්තිය නීතිගත කරල නැති නිසා ලමා අපචාර වැඩි වෙලා.එනිසා පුන්චි දූල පුතාල බේරගන්න නදීශ අක්කි වගේම ඔන්න දැන් නිල්වලා අක්කිත් ගනිකාවො වෙන්න කැමතියි නීතිගත උනාම,,ඒනිසා ඒ අක්කිල ස්වෙච්චාවෙන් දරුවො වෙනුවෙන් දැනට හැන්ගි හැන්ගි ලොකු මුදල්වලට කරන වුර්තිය නීතිගත කලාට පස්සෙ පොදුවේ සේවා දායකයො ගොඩකට අඩු මිලට හෝ පහසු ගෙවීමේ ක්‍රමයට ගනිකා සේවාය දීල පුන්චි මල් කැකුලු වගේ දරුවො බේරගන්න ඒ අය කැපවෙලා.
    ඉතින් මේ අක්කිල පුන්චි දරුවො වෙනුවෙන් තමන්ගෙ විශාල ආදායම් ලබන සේවය ඔබට ගැලපෙන,,ඔබේ ආදායමට ගැලපෙන විදිහට පොඩි මුදලකට කරන්න ලෑස්තියි.
    විශේශයෙන් ඔබත් රූපවාහිනි වල දර්ශන,,සරාගි නැටුම්,,එක්කො පාරෙ යන සරාගි ලදුන් දැක්කම හිත කලබල වෙලා දරුවෙක්ට අපචාර කරල ඒ හැගීම් පිට කරන්න හදන කෙනෙක්නම් මේ නිල්වලා අක්කි හම්බවෙලා ඒයාගේ සේවය අඩු මුදලකට ලබා ගන්න පුලුවන්..දරුවො වෙනුවෙන් අක්කි මේ සේවය කරන්නෙ,,,ඉතින් අක්කි නිසා ඔබ කරන්න යන අපචාරෙ වලකිනවා,,දරුවො ආරක්ශා වෙනවා..

    අහින්සක දරුවන් වෙනුවෙන් නදීශ අක්කි,,නිලවලා අක්කි කරන්න යන සමාජ සත්කාරයට ඔබත් ගණිකා වුර්තිය නීතිගත කරන්න කියල උපවාස කරල අක්කිලගෙ සේවය රටට ලබාදෙන්න ඔබත් දායක වෙන්න
    සිංහල ජාතියෙ පැවැත්මට හා සන්වර්දනයට ගනිකා වුර්තිය නීති ගත කිර්‍රිම අවශ්යයි කියල අක්කි කියන්නෙ

    6.53 min

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් නැති ඒවා බලන්න තමා පුතා ටොරන්ටුයි DVD යි තියෙන්නේ? හෝල් වල ගිහින් බලන්න බැරි ඒවා බලන්න..:lol::lol:

    දැන් බලපන් අර හඳගමගේ අළුත් එක අපි සල්ලි දීල බැලුවා යැ.. මේකෙම අපේ කොල්ලෙක් නේ ඒකත් දුන්නේ..:rolleyes:
    ඒක තමා බන් බලන්න යන උන් උනත් නොයා ඉන්නව ඔය නම හින්ද :rofl: හැම එකාම හොරෙන් බලන්න DVD එක එනකන් ඉඳි, අන්තිමට හදපු එකා ලොස් නෙ.
     
    ඒක තමා බන් බලන්න යන උන් උනත් නොයා ඉන්නව ඔය නම හින්ද :rofl: හැම එකාම හොරෙන් බලන්න DVD එක එනකන් ඉඳි, අන්තිමට හදපු එකා ලොස් නෙ.

    එව්වා එහෙම තමා බං..ලබා උපන් හැටි තමා..ප්‍රසිද්දියේ පෙන්නන්න බැරි මගුලක් හදාපු ඕනේ එකෙකුට වැඩිපුර තියෙනවා ඔය රිස්ක් එක.. :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :lol: අනික දැන් උනත් අම්මේ මම අක්කයි නංගියි ෆිල්ම් එක බලන්න යනව කියල ගියාට අවුලක් නෑ නෙ බන්, කට්ටිය දන්නේ නෑ නෙ වැඩිය, මේක එහෙමද බලල මාට්ටු උනොත් වසල හමාරයි :baffled: තෝ ගෑනුන්ගේ ජංගි බලන්න ගියාද කියල ගුටි කන්න වෙන්නෙ. බ්ලූ එකකට වඩා භයානකයි මේක :baffled:

    මට මෙහෙම හිතෙනවා මේ නම යොදාගන්නේ අවධානය ගන්න :) අපි මෙහෙම හිතමු චිත්‍රපටය රැගුම් පාලක මණ්ඩලයට දැම්මම මේ නම තහනම් කරනවා. ඊට පස්සේ සෝමේ යනවා උසාවියට මේ නම තහනම් කල නිසා චිත්‍රපටයට නොමිලේ දැවන්ත ප්‍රචාරයක් ලැඛෙනවා ඒක නිසා :nerd: පස්සේ වෙන නමකින් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. ඊට පස්සේ ජංගි හොරා බලන්න මිනිස්සු පෝලිමේ යනවා කොහොමද සෝමේ මාමාගේ මොලේ :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මෙහෙම හිතෙනවා මේ නම යොදාගන්නේ අවධානය ගන්න :) අපි මෙහෙම හිතමු චිත්‍රපටය රැගුම් පාලක මණ්ඩලයට දැම්මම මේ නම තහනම් කරනවා. ඊට පස්සේ සෝමේ යනවා උසාවියට මේ නම තහනම් කල නිසා චිත්‍රපටයට නොමිලේ දැවන්ත ප්‍රචාරයක් ලැඛෙනවා ඒක නිසා :nerd: පස්සේ වෙන නමකින් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. ඊට පස්සේ ජංගි හොරා බලන්න මිනිස්සු පෝලිමේ යනවා කොහොමද සෝමේ මාමාගේ මොලේ :lol::lol::lol:
    ඔව් එකත් වෙන්න බැරි නෑ, කොහොමත් මේ නම එක්ක නං මේක දුවන්න වෙන්නෙ නෑ. පොර අවධානෙ ගන්න නම දාල කේස් ඇදගෙන පස්සේ ෂේප් එකේ වෙන නමක් දායි මාත් හිතන්නේ. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවගේ මංගල දර්ශනෙට ආරාධනා කරනව නේ බන් ජනාධිපතිට අගමැතිට එහෙම :lol: කොහොමද ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන ජංගි හොරා නැරඹු වගයි කියල පත්තරේ ගියාම. නිවුස් වල යද්දී එහෙම පට්ටට තියෙයි බන් හිනා කාල මැරෙන්න වෙන්නෙ :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕවගේ මංගල දර්ශනෙට ආරාධනා කරනව නේ බන් ජනාධිපතිට අගමැතිට එහෙම :lol: කොහොමද ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන ජංගි හොරා නැරඹු වගයි කියල පත්තරේ ගියාම. නිවුස් වල යද්දී එහෙම පට්ටට තියෙයි බන් හිනා කාල මැරෙන්න වෙන්නෙ :lol:

    ඕව මොනාද ඕයි ජනපති සිරිසේනට. මේ බලහන් ලැජ්ජ නැතුව කියන හැටි :lol:
     
    ඕවගේ මංගල දර්ශනෙට ආරාධනා කරනව නේ බන් ජනාධිපතිට අගමැතිට එහෙම :lol: කොහොමද ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන ජංගි හොරා නැරඹු වගයි කියල පත්තරේ ගියාම. නිවුස් වල යද්දී එහෙම පට්ටට තියෙයි බන් හිනා කාල මැරෙන්න වෙන්නෙ :lol:

    ලොක්ක ජංගි හොරු ඇති පදම් දැකල ඇති බං නොකිව්වට..:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes:
    චිත්‍රපටය ඔය නම නිසා ඇතිවන කුතුහලයක් එක්ක සාර්ථක වෙන්න පුලූවන් ? මාර්කටින් උපක්‍රමයක් විදියට ඔය නම යොදගන්න පුලූවන්, අනිවා සෝමරත්න දිසානායක මෝඩයෙන් නෙමේ මිනිහගේ දේශපාලන මතිමතාන්දර මොනවා වුනත් නිර්මාණශිලි මනුස්සයෙක්

    මන් නම් හිතන්නේ ගොඩක් සම්බවය ගනයේ කියන්න පුළුවන් චිර්ටපටි හොද කතා හදුනා එත් ඒවා වැඩිය සාර්ථක උනේ නැහැ මුදල් අතින් ආගන්තුකයා වගේ ඒවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක වෙනස් බන් ඉස්සර වැඩිහිටියන්ට පමණයි උනත් කලාත්මක නම් නෙ තිබ්බේ. කටක් ඇරලා කියන්න උනත් අවුලක් නෑ. රාගයේ උණුසුම, සළුපට අහසට, ඇගෙ වයිරය එහෙම බලපන්කො නමේ ලස්සන. මේක කටක් ඇරලා කියන්නවත් පුලුවන්ද :baffled: TV එකේ ඇඩ් එකක් වත් දාන්න බෑ නෙ. :baffled:

    :oo::oo: ඇයි බැරි , අවුලක් නෑ නේ , ෆිල්ම් එක හොඳ නං සමහර විට ජංගි හොරා කියන එකට අලුත් අර්ථකථනයක් ලැබෙන්නත් පුළුවන් සමහර විට :dull: හැබැයි සෝමරත්න මාමා නං කපටිය :rofl:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    giphy_zpsicma4fs9.gif

    ඔන්න බලා ගනිල්ලා කෙල්ලම ජංගිය ගලවල දෙන සීන් එකක්. ආයිත් පොරට ජංගි හොරකම් කරන්න ඕන නෑ.

    මේක Q(2011) මූවි එකේ සීන් එකක්.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    giphy_zpsicma4fs9.gif

    ඔන්න බලා ගනිල්ලා කෙල්ලම ජංගිය ගලවල දෙන සීන් එකක්. ආයිත් පොරට ජංගි හොරකම් කරන්න ඕන නෑ.

    මේක Q(2011) මූවි එකේ සීන් එකක්.

    මේ සීන් එක කොහොම හරි සෝමරත්නට පෙන්නුවොත් මිනිහගෙ ෆිල්ම් එකේ දිල්හානිම ජංගිය ගලවලා හොරාට දෙන සීන් එකක් දාවි කියල හිතෙනවා