සිරාවට බන් කිව්වේ ඉස්සර ඕකි 18+ සින්හල ෆ්ලීම් ගොඩක හිටිය
සජී නිර්මලී කියලා ඔය වගේම නිළියෙක් හිටියා
ඒකි නම් වැල වල හිටියා සෑහෙන්න
අධයක්ෂකලට දුන්නට පොඩි පොඩි උන්ට ඇල්ලුවෙ නැහැ කියලා
කවුරු හරි එකෙක් ඒකිට ඇසිඩ් ගැහුවා

සිරාවට බන් කිව්වේ ඉස්සර ඕකි 18+ සින්හල ෆ්ලීම් ගොඩක හිටිය

![]()
ඉදිරියේදි තිරගත වෙන්න තියෙන සිංහල චිත්‍රපටයක් තමයි "ජංගි හොරා" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කවුද දන්නවද සෝමරත්න දිසානායක මහතාඔහු මෙතෙක් අධ්‍යක්ෂනය කල චිත්‍රපට වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් තේමාවක් තමයි මෙවර ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් මේ නම චිත්‍රපටයකට උචිතද යන්න ඉතාමත් විවාදාපන්න කාරණයක් මේක ගෑනු ළමයින්ගේ ජංගි හොරකම් කරන තරුණයෙක්ගේ කතාවක් ඇත්තෙන්ම මෙය මානසික රෝගි තත්ත්වයක් මේ චිත්‍රපටයෙන් කතාකරන්නේ ඒ මානසික රෝගි තරුණයා පිළිබඳව මානසික මුහුණුවරකින් බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස්
![]()
ඔබ හදපු අලුත්ම චිත්‍රපට දෙකෙන් එකකට දාපු "ජංගි හොරා" නම පිළිබඳව චිත්‍රපටයේ වැඩකටයුතු කළ අයට පවා තැනක ප්‍රකාශ කිරීමේ අපහසුතාවක් ඇති කළ බව ආරංචියි.
ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නොවේ. ඉස්සෙල්ලා මම ඒකට නම දැම්මේ "අන්ඩර් පෑන්ට්ස් තීෆ්" කියලා. ඒ කතාව ජංගි හොරෙක් පිළිබඳවයි. ඒ නමේ ඇති නරක මොකද්ද? මේක සමාජයේ ගෑනු ළමුන්ගේ ජංගි හොරකම් කරන තරුණයෙකුගේ කතාවක්. චරිතය රඟපාන්නේ පුබුදු චතුරංග. මේක මානසික රෝගයක්. මෙය ප්‍රතිකාර ලැබිය යුතු අප සමාජයේ ඉන්නා චරිතයක් මිස සමාජයෙන් දඬුවම් ලැබීය යුතු, ගැරහුම් ලැබිය යුතු චරිතයක් නොවේ. මගේ චිත්‍රපටයෙන් එම චරිතය වෙත සානුකම්පිත බැල්මක් හෙලනවා. මේ පිටපත ලියලා වසර දහයකට වැඩියි. මා කළ චිත්‍රපට ජනප්‍රිය වීම තුළ මම පවුලේ කතා හදන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස පොඩි කොටුවීමක් වුණා කියලා හිතුණා. ඒ රාමුවෙන් මිදෙන්නයි මම ජංගි හොරා කළේ. මේක වැඩිහිටියන්ට අදාළ විෂයක්.
ඊට පස්සේ කරපු "සරිගම" පවුලේ චිත්‍රපටයක් නේද?
ඔව්. ඒක නම් පවුලේ චිත්‍රපටයක් වේවි. මීට කාලෙකට පෙර හොලිවුඩ් පුරවරයේ හැදුණු "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටයේ ආභාසය ලබපු, ගීත දහතුනක් තියෙන සංගීතමය චිත්‍රපයක් තමයි මේක. මෙහි සියලුම පදරචනා මගේ. සංගීත නිර්මාණය අචාර්ය රෝහණ විරසිංහයන්ගේ.
ජංගි හොරා කොහොම වුනත් මේ චිත්රපයට නම් ඉතාමත් ඉහළ මට්ටමක ඇති කියලා හිතනවා![]()
ලංකාදීප ඇසුරෙන්


ඔව් බන්, ඕකි කෙල්ල කාලෙ නම් දැක්කත් ඇති නගින්න. ඒ කාලෙ ගෑණිට අනින කොටත් ඕකිව මතක් වෙලා තියෙනවා. ගෑණි දන්නවනම් මාව මරලා!





මන් නම් හිතෙන්නේ නැහැ බන් ඕක සාර්ථක වෙයි කියල/ ඔකේ නම් දැක්කම ජෝක් එකක් වගේ හිතෙන්නේ. ඔකේ තියන අතුලනත්ය ජෝක් එකෙක් නෙමයි. එතින් ඕක ජෝක් කියල හිත්ගෙන් බලන්න එන උන්ට ඕක අල්ලන්නේ නැහැ. හුදෙක් ඔය නම් නම් දාල තියෙන්නේ මිනිස්සු ගෙන්න ගන්න හා ප්‍රසිද්දිය සදහම වෙන්න ඇති. හැබැයි සෝමේ කියන්නේ අදක්ෂ පොරක් නෙමයි මොකක් හරි ගේමක් ගහයි




චිත්‍රපටය ඔය නම නිසා ඇතිවන කුතුහලයක් එක්ක සාර්ථක වෙන්න පුලූවන් ? මාර්කටින් උපක්‍රමයක් විදියට ඔය නම යොදගන්න පුලූවන්, අනිවා සෝමරත්න දිසානායක මෝඩයෙන් නෙමේ මිනිහගේ දේශපාලන මතිමතාන්දර මොනවා වුනත් නිර්මාණශිලි මනුස්සයෙක්
එහෙම වෙන්න පුළුවන් , දැන් මේ ත්‍රෙඩ් එක වුනත් වැටුනේ ඔය නම නිසානේ
සුද්දගේ ෆිල්ම් එකක මොන කුණුහරප නම දාල තිබ්බත් උඩ දාගෙන බලනවනේ
යටත් විජිත මානසිකත්වය තමා බ්‍රෝ 
රැල්ලට ගිය ලංකාවේ රජකතා සිනමාවට කෙලවෙලා මේ වගේ වෙනස් මාතෘකා තියෙන ෆිල්ම් එන එක ගැන සතුටුයි. ෆිල්ම් එක බලලම තමා හොඳ නරක කියන්න පුළුවන් !![]()



රැල්ලට චිත්‍රපට හදන එක අපේ පුරුද්දක්නේ වැඩේ තියෙන්නේ මේ වගේ නම් රැල්ලක් ආවොත් කොහොමද ?![]()
ෆිල්ම් එක හොඳට දිව්වොත් low budget හොරු එයි එක එක නම් වලින් 


මේක වෙනස් බන් ඉස්සර වැඩිහිටියන්ට පමණයි උනත් කලාත්මක නම් නෙ තිබ්බේ. කටක් ඇරලා කියන්න උනත් අවුලක් නෑ. රාගයේ උණුසුම, සළුපට අහසට, ඇගෙ වයිරය එහෙම බලපන්කො නමේ ලස්සන. මේක කටක් ඇරලා කියන්නවත් පුලුවන්දඅපේ උන්ටත් හැබැයි ඉතින් ලංකාවේ ෆිල්ම් එකක ඔහොම අමුවෙන් නමක් දාල තිබ්බොත් තමයි ටිකක් රිදෙන්නේසුද්දගේ ෆිල්ම් එකක මොන කුණුහරප නම දාල තිබ්බත් උඩ දාගෙන බලනවනේ
යටත් විජිත මානසිකත්වය තමා බ්‍රෝ
![]()
TV එකේ ඇඩ් එකක් වත් දාන්න බෑ නෙ. 
මේක වෙනස් බන් ඉස්සර වැඩිහිටියන්ට පමණයි උනත් කලාත්මක නම් නෙ තිබ්බේ. කටක් ඇරලා කියන්න උනත් අවුලක් නෑ. රාගයේ උණුසුම, සළුපට අහසට, ඇගෙ වයිරය එහෙම බලපන්කො නමේ ලස්සන. මේක කටක් ඇරලා කියන්නවත් පුලුවන්දTV එකේ ඇඩ් එකක් වත් දාන්න බෑ නෙ.
![]()

මේක වෙනස් බන් ඉස්සර වැඩිහිටියන්ට පමණයි උනත් කලාත්මක නම් නෙ තිබ්බේ. කටක් ඇරලා කියන්න උනත් අවුලක් නෑ. රාගයේ උණුසුම, සළුපට අහසට, ඇගෙ වයිරය එහෙම බලපන්කො නමේ ලස්සන. මේක කටක් ඇරලා කියන්නවත් පුලුවන්දTV එකේ ඇඩ් එකක් වත් දාන්න බෑ නෙ.
![]()

