ජංගි හොරා

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මචන්ලා ජංගි හොරා movie ඒකේ link එහෙම තියෙනවද?
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Underpants thief (ජංගි හොරා ) මේකේ කව්රුත් ලග link නැද්ද?
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    තාම රිලීස් කරලා නැති ෆිල්ම් එකක ලින්ක් අපි කොහෙන් දෙන්නද?
    සෝමරත්නගෙන් ඉල්ලගන්න වෙන්නෙ රේණුකා බාලසූරියගෙ ජංගිය තමයි.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,635
    1
    4,480
    113
    Matale
    තාම රිලීස් කරලා නැති ෆිල්ම් එකක ලින්ක් අපි කොහෙන් දෙන්නද?
    සෝමරත්නගෙන් ඉල්ලගන්න වෙන්නෙ රේණුකා බාලසූරියගෙ ජංගිය තමයි.
    හම්මො ඒ 3XXL සයිස් ජන්ගිය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    me inne 🤭
    pDNOSMk.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සෝමෙට එලිපිට කියාගන්න බැරි ජන්ගි වලට තියෙන ආසවයි පෙරේතකමයි ඌ පෙන්නන්නෙ.
    කොහොමෙන්හරි උපාසක සෝමෙ මාම ජන්ගිහොරෙක් උනා. මූ ඉන්න තැන්වල දැන් කෙල්ලො පස්සට බැග් එකහරි අත්දෙක හරි තියාගන්නවලු බයට

    සර් රුත් අන්තිමට ගෑස් ප්‍රස්නයි පෝර ප්‍රස්නයි ඔක්කොම වහගන්න ඉක්කනට මුන්ට කියල අමුතු ෆිල්ම් ටිකක් රිලීස් කොරා බලාපල්ල මෙව්ව කියල 😄😄😄😄
    ------ Post added on Dec 2, 2021 at 11:53 PM
     
    • Like
    Reactions: ChoronaSottiya