ජංගි හොරෙක් caught on camera 😍😍😍 📷

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කෝ, ඒ උස්සන්නේ ජංගියක් කියලා කියන එවුන් දෙන්න බලන්න හයියෙන් හූවක්
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මහ බැංකුව කඩල මිලියනගානක් වංචා කරපු එකාව වීරයෙක් කරල රු50ජංගිය හොරකම් කරපු එකාට හිනාවෙන උන් ඉන්න රටක් මේක
    මහ බැංකුව කවද්ද බං "කඩල දන්සැලක්" දුන්නේ? එතන "කඩල" මිලියන ගානක් තිබුනා කියලා උඹ කොහොමද දන්නේ.
     
    • Like
    Reactions: Troop

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අම්මට සිරි ඒක ජන්ගියක් නෙවේ ජන්ගි තොරනක්!!! පු*ක් නෙවෙයි නැවක් ඇන්දපු ජන්ගියක්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මහ බැංකුව කඩල මිලියනගානක් වංචා කරපු එකාව වීරයෙක් කරල රු50ජංගිය හොරකම් කරපු එකාට හිනාවෙන උන් ඉන්න රටක් මේක
    ඌටනම් ජංගි පේන්න බෑ ලන්කට් නම් අවුලක් නෑ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113

    3i16z%2Fpreview%2F68825430%2Fmain_large.gif
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93

    සල්ලි නැති දුප්පත් පවුලක ඉපදුනාම කෙල්ලෙක් නැහැ, සේක්ස් කරන්න ආසයි අතේ සල්ලි නැහැ, මේ වගේ දේවල් වලින් තමා ආතල් ගන්නේ.