ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ යුද අප

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ යුද අප

    ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ යුද අපරාධ නඩු!

    7.jpg

    යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ හිටපු හමුදාපති හා වත්මන් බ්‍රසීල තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරා තිබේ.
    දකුණු ඇමෙරිකා

    රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ මෙම නඩුව පවරා ඇත.
    බ්‍රසීලය , කොළොම්බියාව , ආර්ජන්ටිනාව ,චිලී ,පේරු සහ සූරිනේම් යන රටවල් හි ක්‍රියාත්මක ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යපෘති සංවිධානය මේ සඳහා ප්‍රමුඛවී තිබේ.

    යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආරක්ෂක ආඥාපතිව සිටියදී ඔහුගේ යුද කණ්ඩායම් විසින් උතුරේ පුද්ගලයින් ඇතුරුදන් කරවීම් ,පුද්ගලයින්යට වද හිංසා පැමිණවීම, රෝහල් වලට ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසමින් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.​

    Source: https://goo.gl/EBX5hd

    මේක ඇත්තද...? :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුවෙ නිවටයයි පබයයි මෙහෙ ඉදගෙන හුමිටි තියයි ඔවට..
    .එහෙම උනොත් අපි බලාගන්නම් කියපු අපේ හාමුදුරුවො කොහෙද අද..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ යුද අපරාධ නඩු!

    7.jpg

    යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ හිටපු හමුදාපති හා වත්මන් බ්‍රසීල තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරා තිබේ.
    දකුණු ඇමෙරිකා

    රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ මෙම නඩුව පවරා ඇත.
    බ්‍රසීලය , කොළොම්බියාව , ආර්ජන්ටිනාව ,චිලී ,පේරු සහ සූරිනේම් යන රටවල් හි ක්‍රියාත්මක ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යපෘති සංවිධානය මේ සඳහා ප්‍රමුඛවී තිබේ.

    යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආරක්ෂක ආඥාපතිව සිටියදී ඔහුගේ යුද කණ්ඩායම් විසින් උතුරේ පුද්ගලයින් ඇතුරුදන් කරවීම් ,පුද්ගලයින්යට වද හිංසා පැමිණවීම, රෝහල් වලට ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසමින් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.​

    Source: https://goo.gl/EBX5hd

    මේක ඇත්තද...? :angry::angry::angry:

    ඔව් උදේ නිව්ස් වලටත් කිව්වා බන් :(