අැයි බං ඊශ්රායලය උන්ට කම්මැලි හිතුනහම පලස්තීනෙට ගහල පවුල් පිටින් මරන්නෙ..ඒව අැමරිකාවට,මානව හිමිකම් උන්ට පේන්නේ නෑ..
ඔවු ඔවු එහෙම තමයි....
උන් අලුත් wepons හොයා ගත්ත ගමන් අහිංසක මිනිස්සු ඉන්න රටවලට ගහලා බුරුතු පිටින් මරනවා
ඒවා මානව හිමිකම් නෙවේ.
ඊට පස්සේ සොල්දාදුවා ගෙදර ආව කියලා අඬල video දාලා ජෝගි නටනවා.