ජගත් වික්‍රමසිංහ - තනි තරුව

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    අපේ රටේ ගායක ගායිකාවන් අතුරින් පලමුවෙන්ම VCD තැටියකින් , වීඩියෝ ලෙස තම නිර්මාණ ඉදිරිපත් කලේ ජගත් වික්‍රමසිංහ (මං වැරදි නම් නිවැරදි කරන්න). මේ ගී එකතුවේ නම (තනි තරුව).
    YouTube එකේ දැකලා තමා ගෙනාවේ.
    බලන්නකෝ රස විදලා
     

    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH

    1998 දී තමයි මේ තැටිය එළිදක්වන්නේ... ඔරිජිනල් රිප් එකක් තියෙනවා මගේ ළඟ... අප් කරලා හිමීට දෙන්නම්...
    ayyah :love::love: