අපේ රටේ ගායක ගායිකාවන් අතුරින් පලමුවෙන්ම VCD තැටියකින් , වීඩියෝ ලෙස තම නිර්මාණ ඉදිරිපත් කලේ ජගත් වික්රමසිංහ (මං වැරදි නම් නිවැරදි කරන්න). මේ ගී එකතුවේ නම (තනි තරුව).
YouTube එකේ දැකලා තමා ගෙනාවේ.
බලන්නකෝ රස විදලා
YouTube එකේ දැකලා තමා ගෙනාවේ.
බලන්නකෝ රස විදලා
_ B U M P _ 