ජගත් වික්‍රමසිංහ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ලස්සන සින්ඳුවක් - සඳුන සිහිල් සුවේ... :love:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලස්සන සින්ඳුවක් - සඳුන සිහිල් සුවේ... :love:

    සිල්ඩ් විත් අ කිස් එක මෙයා ඒ කාලේ කිව්වා, සුද්දියෙක් රෙද්දක් ඇදල මලක් ඔලුවේ ගහල ලස්සන වීඩියෝ එකක් තිබ්බ ඉස්සර
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සිල්ඩ් විත් අ කිස් එක මෙයා ඒ කාලේ කිව්වා, සුද්දියෙක් රෙද්දක් ඇදල මලක් ඔලුවේ ගහල ලස්සන වීඩියෝ එකක් තිබ්බ ඉස්සර

    අද ඉරිද දවසෙ වැදගත් විදියට ඉන්ඩෝන... :cool:
     
    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    මම ගොඩාක් ආස ගායකයෙක්. පුලුවන් නම් මෙන්න මේ සින්දුව ඔරිගිනල් එක හොයල්ල දෙන්නකො...පින්

    • Like
    Reactions: AnuradhaRa