ජගත්_චමිල_Video
ජගත් චමිල සිංහලෙන් ඇමරිකා සභාව අමතයි

මේක අයිති මගේ රටට' ලෝකයේ හොඳම නළුවා සිංහලෙන් ඇමරිකා සභාව අමතලා
'මම පුංචි කාලේ දහම් පාසල් ගියේ ජාතික ඇදුම ඇදගෙන එක දවසක් අම්මා මට කිවුවා මේ ඉන්නේ අපේ පුංචි විජය කියලා. අම්මා කී දේ ගැන එදා මට එච්චර දැනීමක් තිබුණේ නෑ. නමුත් අම්මා පෙවුව කිරිත් එක්ක ලැබුණු ඒ හඩ ඔස්සේ මා ඉව සොයාගෙන ගොස් ඇති බව දැන් මට හැගෙනවා' යැයි ඇමෙරිකාවේ නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම නළුවා සම්මානය හිමිකරගෙන මෙරටට පැමිණි රංගන ශිල්පී ජගත් චමිල පැවසීය.
ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් සෑම්ස් ස්ටෝරි නමින් ඉංග්‍රීසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් ප්‍රියංකර විතානාරච්චි විසින් නිර්මාණය කරනු ලැබූ සැමීගේ කතාව චිත්‍රපටයේ මන්ද මානසික සේවකයෙකු වු සැමීගේ චරිතයට පණ පෙවීමෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල මෙසේද කීය.
'ඇත්තටම අම්මා එදා කිව් ඒ වදන්වලින් පස්සේ මා මේ තුළ ඊළගට ඉපදෙන්නේ මාගේ ගුරුවරයා වූ තිස්ස ගුණවර්ධන මහතා තුළින් ඉන් පස්සේ තමයි මා මේ කලා ලොවට ඉපදෙන්නේ ඒ වගේම මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය එයට හොද තෝතැන්නක් වුණා.
ඇත්තටම මගේ අම්මා තාත්තා සහ තිස්ස ගුණවර්ධන මහතා නොසිටින්න ජගත් චමිල අද මෙතන නොසිටින්න පව ඉඩ තිබුණා. ඒ වගේම එදා සිට අද මේ මොහොත දක්වා මා සමග කලා නිර්මාණවලට සම්බන්ධ වූ බොහෝ අය මා ධෛර්යමත් කළා. කිසිම මොහොතකවත් ඔවුන් මා පසුබෑමකට ලක් කළේ නැහැ. තව තව උනන්දුවෙන දේවල් තමයි කළේ. ඒ තුළින් තමයි මා මේ ගමන ආවේ ඉතින් ඒහැම කෙනෙකුටම මගේ ස්තුතිය පිරිනමනවා'
පහත වීඩියෝව එම සම්මානය දිනාගත් දා ජගත් චමිල විසින් එම සභාමව සිංහල භාෂාවෙන් ආමන්ත්‍රණය කල අයුරුයි
Bukiyen issuwe.. ape kolla gana Kastiyata balanna BUMP ekek daannnooooooooooooooo

Last edited: