ජගත්_චමිල Award_Video

signshop

Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    ජගත්_චමිල_Video

    ජගත් චමිල සිංහලෙන් ඇමරිකා සභාව අමතයි
    :yes:

    මේක අයිති මගේ රටට' ලෝකයේ හොඳම නළුවා සිංහලෙන් ඇමරිකා සභාව අමතලා

    'මම පුංචි කාලේ දහම් පාසල් ගියේ ජාතික ඇදුම ඇදගෙන එක දවසක් අම්මා මට කිවුවා මේ ඉන්නේ අපේ පුංචි විජය කියලා. අම්මා කී දේ ගැන එදා මට එච්චර දැනීමක් තිබුණේ නෑ. නමුත් අම්මා පෙවුව කිරිත් එක්ක ලැබුණු ඒ හඩ ඔස්සේ මා ඉව සොයාගෙන ගොස් ඇති බව දැන් මට හැගෙනවා' යැයි ඇමෙරිකාවේ නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම නළුවා සම්මානය හිමිකරගෙන මෙරටට පැමිණි රංගන ශිල්පී ජගත් චමිල පැවසීය.

    ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් සෑම්ස් ස්ටෝරි නමින් ඉංග‍්‍රීසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාරච්චි විසින් නිර්මාණය කරනු ලැබූ සැමීගේ කතාව චිත‍්‍රපටයේ මන්ද මානසික සේවකයෙකු වු සැමීගේ චරිතයට පණ පෙවීමෙනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල මෙසේද කීය.

    'ඇත්තටම අම්මා එදා කිව් ඒ වදන්වලින් පස්සේ මා මේ තුළ ඊළගට ඉපදෙන්නේ මාගේ ගුරුවරයා වූ තිස්ස ගුණවර්ධන මහතා තුළින් ඉන් පස්සේ තමයි මා මේ කලා ලොවට ඉපදෙන්නේ ඒ වගේම මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය එයට හොද තෝතැන්නක් වුණා.

    ඇත්තටම මගේ අම්මා තාත්තා සහ තිස්ස ගුණවර්ධන මහතා නොසිටින්න ජගත් චමිල අද මෙතන නොසිටින්න පව ඉඩ තිබුණා. ඒ වගේම එදා සිට අද මේ මොහොත දක්වා මා සමග කලා නිර්මාණවලට සම්බන්ධ වූ බොහෝ අය මා ධෛර්යමත් කළා. කිසිම මොහොතකවත් ඔවුන් මා පසුබෑමකට ලක් කළේ නැහැ. තව තව උනන්දුවෙන දේවල් තමයි කළේ. ඒ තුළින් තමයි මා මේ ගමන ආවේ ඉතින් ඒහැම කෙනෙකුටම මගේ ස්තුතිය පිරිනමනවා'

    පහත වීඩියෝව එම සම්මානය දිනාගත් දා ජගත් චමිල විසින් එම සභාමව සිංහල භාෂාවෙන් ආමන්ත‍්‍රණය කල අයුරුයි

    Bukiyen issuwe.. ape kolla gana Kastiyata balanna BUMP ekek daannnooooooooooooooo
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    mee para super star una ara Dasun mallinam yana yana thana eyage iscoleta (Prince of Wales College, Moratuwa) bana bana giyata eyath e iscolen gaththa dewal godak thiyanawa....
    menna eekata e iscolen bihi una raththaran kollek
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
    11.gif
    11.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපේ උන් මේක ලොකු කරනව වැඩී, ජගත් දක්ශ නලුවෙක්, මම ආසම කෙනෙක්. ජගත් කවදාවත් කියන්නේ නැතුව ඇති එයා ලෝකේ හොදම නලුව කියල, වටේ ඉන්න උන් තමා ටෝක් දෙන්නේ. ඔස්කාර් සම්මාන දිනුව නම් තමයි ලෝකේ හොදම නලුව කියන්න පුලුවන්, මේක අලුතෙන් පටන් ගත්ත සම්මාන උලෙලක්, තාම අවුරුදු හතරයි. පොඩ්ඩක් ඒක ගැනත් හිතුවොත් හොදයි
    No offence to Jagath.
    අපේ උන්ගේ බොරු කයිය ගැනයි මම කිවුවේ (gossip and FB page higannannge)
     
    • Like
    Reactions: pubudu2008

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙල සිනමාව තුලින් තවත් මනුදම් දත් රංගධරයෙකු බිහිවන බවට මෙසේ අරුණළු පහල වෙයි!!!

    මේ සම්මානය මගේ රටටයි!!!!-අපි වෙන මොනව කියන්න ද? ඔහු කිව යුත්ත එළෙසම කියා ඇති කොට.......
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සහතික ඇත්ත මචං මේ අපේ හු ...ලා .මේක ලොකු කරගන දැගලුවට මේක පොඩි සම්මාන උළෙලක්..ජගත්චමිල කියන්නේ සුපිරි පොරක්.. but මේක මෙච්චර ලොකු කරගෙන කෑගහන්න දෙයක් නෙමේ
    අපේ උන් මේක ලොකු කරනව වැඩී, ජගත් දක්ශ නලුවෙක්, මම ආසම කෙනෙක්. ජගත් කවදාවත් කියන්නේ නැතුව ඇති එයා ලෝකේ හොදම නලුව කියල, වටේ ඉන්න උන් තමා ටෝක් දෙන්නේ. ඔස්කාර් සම්මාන දිනුව නම් තමයි ලෝකේ හොදම නලුව කියන්න පුලුවන්, මේක අලුතෙන් පටන් ගත්ත සම්මාන උලෙලක්, තාම අවුරුදු හතරයි. පොඩ්ඩක් ඒක ගැනත් හිතුවොත් හොදයි
    No offence to Jagath.
    අපේ උන්ගේ බොරු කයිය ගැනයි මම කිවුවේ (gossip and FB page higannannge)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ උන් මේක ලොකු කරනව වැඩී, ජගත් දක්ශ නලුවෙක්, මම ආසම කෙනෙක්. ජගත් කවදාවත් කියන්නේ නැතුව ඇති එයා ලෝකේ හොදම නලුව කියල, වටේ ඉන්න උන් තමා ටෝක් දෙන්නේ. ඔස්කාර් සම්මාන දිනුව නම් තමයි ලෝකේ හොදම නලුව කියන්න පුලුවන්, මේක අලුතෙන් පටන් ගත්ත සම්මාන උලෙලක්, තාම අවුරුදු හතරයි. පොඩ්ඩක් ඒක ගැනත් හිතුවොත් හොදයි
    No offence to Jagath.
    අපේ උන්ගේ බොරු කයිය ගැනයි මම කිවුවේ (gossip and FB page higannannge)

    academy awards wena languages walin thiyana international movies walata award denna machan denne 1i 2i
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    mee para super star una ara Dasun mallinam yana yana thana eyage iscoleta (Prince of Wales College, Moratuwa) bana bana giyata eyath e iscolen gaththa dewal godak thiyanawa....
    menna eekata e iscolen bihi una raththaran kollek

    uu iskoleta bennada ban ????????? :confused::confused::confused:
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    අපේ උන් මේක ලොකු කරනව වැඩී, ජගත් දක්ශ නලුවෙක්, මම ආසම කෙනෙක්. ජගත් කවදාවත් කියන්නේ නැතුව ඇති එයා ලෝකේ හොදම නලුව කියල, වටේ ඉන්න උන් තමා ටෝක් දෙන්නේ. ඔස්කාර් සම්මාන දිනුව නම් තමයි ලෝකේ හොදම නලුව කියන්න පුලුවන්, මේක අලුතෙන් පටන් ගත්ත සම්මාන උලෙලක්, තාම අවුරුදු හතරයි. පොඩ්ඩක් ඒක ගැනත් හිතුවොත් හොදයි
    No offence to Jagath.
    අපේ උන්ගේ බොරු කයිය ගැනයි මම කිවුවේ (gossip and FB page higannannge)

    Totally Agree Bro
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේ සම්මානය මගේ රටටයි!!!!-අපි වෙන මොනව කියන්න ද? ඔහු කිව යුත්ත එළෙසම කියා ඇති කොට.......
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තිබ්බ මගුල ලොකු හරි පොඩි හරි ලංකාවේ දෙයක් දැකල සතුටු වෙන්න බැරි අවජතකයොත් මේකේ ඉන්නවනේ.