Jvp un thamaiy niyama wahallu.පාස්කු ප්‍රහාරේ මුස්ලිම් බෝම්බකාරයගේ තාත්තා ජෙබ්බෙක් නේද ? සාෆි ඩොකා වෙනුවෙන් නඩුවලට පෙනි හිටියේ ජේවීපී සමාජිකයෙක් නේද ? තොපිලට ලැජ්ජ නැද්ද යකො මොහොමඩ් අනුරගේ රැස්වීම් වලට යන්න? මෙච්චර දෙයක් වෙලත් .සෝමවoශගේ ගෑනි දැන් රටේ ජේ.වී.පී එකක් නැහැයි කියද්දිත් තොපිලා මෙච්චර පක්ශ පාට වලට අන්ධ උනාද ?
තොපිලනම් ජාතක වෙලා තියෙන්නේ බල්ලන්ට...තොපිලගේ ගෑනුන්ට තමයි වද සැත්කම් කොරන්න ඔනේ ..තව බල්ලන් ජාතක වෙන එකවත් නවතීවී..
දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ .මේ රට විනාශ කරන්නේ උන් නෙමේ .උන්ට කතිරේ ගහන මේවගේ සිoහල බල්ලන් .
සිoහල බල්ලන් විනාශ ඉල්ලන්නේනම් ඔවුන්ට නොපමාව විනාශය ලැබිය යුතුමය .ගෝඨා පැරදුනොත් රටට ආදරේ උන් වෙනරටක පුරවැසිභාවයවත් ගන්න ට්‍රයි කරපල්ලා...නැත්තම් උඹලගේ ලමයින්ට අබ සරණයි ..
![]()
රංගන ශිල්පී ජගත් මනුවර්ණ (ලැම්බෝගිනි ඉල්ලා වැලපුනු දූෂන විරෝධි ජේ.වී.පී නලු බට්ටා) ලක්ෂ 80ක බැංකු වංචාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට.
ව්‍යාජ ව්‍යාපාරයක දත්ත සපයා, රජයේද අනුග්‍රහය මත මහජන බැංකුවෙන් ලක්ෂ අසූවක ණයක් ගෙන ගෙවීම පැහැර හැරීම චෝදනාවයි.
ජගත් මනුවර්ණ නිදහස් කර, ණයද බොල් ණය ලෙස කපා හැරීමට මුදල් ඇමති මංගල සමරවීරගෙන් බලපෑම්.
![]()
මිනිහ පහුගිය චන්දෙට අර ලැම්බොගිනියක් දියං නැත්නං බෙල්ල මිරිකල කාණුවට දාපං කියන කතාව බොහොම පැහැදිලිව ගලපගන්න පුළුවන්.
අනිවාර්යෙන්ම මිනිහට ලොකු සල්ලි හදිස්සියක් තිබිල තියනවා, ඒ වගේම ගොඩක් වෙලාවට ඒ සල්ලි හදිස්සියේ පසුබිම කාල ඇඳල ඉන්න වගේ බේසික් රික්වයර්මන්ට් එකක් වෙන්න තියන ඉඩකඩත් බොහොම සීමිතයි. මොකෝ නළුවෙක් විදියට මිනිහට ඒ ටික කරගන්න සෑහෙන ආදායමක් කොහොමත් ලැබෙනව ඇති.
එදා මිනිහ ස්ටේජ් එකට නැගල අඬන්න ඇත්තෙ ගොඩක් වෙලාවට මිනිහට අවශ්‍ය වෙලා තියන ඒ එක්ස්ට්‍රා මනී රික්වයර්මන්ට් එක වෙනුවෙන්. එදා දාපු ඒ ඇක්ට් එක කඳුළු එන ගානට පණ පෙවෙන්න සමහර වෙලාවට මිනිහට තිබුන ඇත්ත මුදල් හදිස්සියත් හේතු වෙන්න ඇති.
වැඩේ ඒක නෙවෙයි, අද ජනතා විමුක්ති පෙරමුණ කියන නාස්තිය සහ දුෂණය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න පක්ෂෙ "විද්වත් මණ්ඩලය" සමන්විත වෙන්නෙ මේ වගේ සල්ලි වලට ඕන සක්කිලි වැඩක් කරන xxx පුතාලගෙන්. උන්ගෙ යට ඉන්න උං, උඩ ඉන්න උං, විද්වත් උං කියල වෙනසක් නෑ, හැමෝටම තියෙන්නෙ සල්ලි අහේනිය. නිකං ඉඳල සල්ලි නොලැබෙන නිසා මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුත් එක්ක තියන වයිරය, දියුණු සමාජයක් දිහා බලන්න බැරි ඉරිසියාව, සමාජ වයිරය. උන්ට කොහොමත් ආණ්ඩුවක් හම්බු වෙන් නෑ කියන එක වෙනම කතාවක්, නමුත් හම්බ වුනත් ඔය ලෙඩේ එහෙම ආණ්ඩු මාරුවකින් සනීප කරන්න පුළුවන් කෙලියක් නෙවෙයි, ඕකට බෙහෙත් ගන්න ඕන
-උපුටාගැනීමක්.


