ජගුවර් පිස්ස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මූව අංගොඩ යවන්ඩ ඕන..

    Capture.JPG

    ජගුවර් වල ගියත් බලපල්ල තියෙන මානසික අසහනෙ.. :lol:

    • Like
    Reactions: Irfaath

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැලෑ සතෙක්ගේ නම තියෙන වාහනේක යනකොට ඉතිං ටිකක් කැලෑ ගති එනව තමා :lol:

    Yao-Ming-Face-throwing-computer-Facebook-Picture-Comments-26-150x150.jpg

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වාහනෙන් මනුස්සකම මනින්න බැහැ..
    මූ කරන්නේ ලොකු වරදක්..
    මනුස්සකමට කරන නිගාවක්..

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන පිස්සෙක්ද යකෝ ඒ... තදියමේ ඉරිත් කපන් යනවා මදිවට බයික් එකත් පෙරගෙන යන්නේ... හැබැයි නීතිය අනුව නම් දෙන්නම වැරදියි...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මොන පිස්සෙක්ද යකෝ ඒ... තදියමේ ඉරිත් කපන් යනවා මදිවට බයික් එකත් පෙරගෙන යන්නේ... හැබැයි නීතිය අනුව නම් දෙන්නම වැරදියි...

    කොල්ලා වැරදි නැනේ බන්, ඌ උගේ සයිඩ් එකේනේ එන්නේ... :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මොන පිස්සෙක්ද යකෝ ඒ... තදියමේ ඉරිත් කපන් යනවා මදිවට බයික් එකත් පෙරගෙන යන්නේ... හැබැයි නීතිය අනුව නම් දෙන්නම වැරදියි...

    කොල්ල කොහොමද බං වැරදි වෙන්නෙ? උෟ දකුණට හරවන්ඩ බලාගෙන නවත්තගෙනනෙ බං ඉන්නෙ..
    හරියට බලපංකො..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    කොල්ලා වැරදි නැනේ බන්, ඌ උගේ සයිඩ් එකේනේ එන්නේ... :rolleyes:

    ඉර උඩ හිටියත් අවුලක් නෑ.. ඌ හරවන්ඩ බලාගෙන නවත්තගෙන ඉන්නෙ.. වාහනයක් නෙමේ.. මේක බයික් එකක්.. දෙපැත්තෙන්ම යන එවුන්ට අවහිරයක් නොවෙන්ඩයි ඌ එහෙම ඉන්නෙ..
    අනික මේක තනි ඉරනෙ.. දකුණට හරවන්ඩ පුලුවන්..