ජනකතා 2: මුක්කුරු සහ සමන් දෙවියෝ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ජනකතා 2: මුක්කුරු සහ සමන් දෙවියෝ

    ගොඩක්ම ඉස්සර ඉන්දියාවේ හිටපු මුක්කුරු කියලා හදුනවන ජන කොටසක් සපරගමුවට ඇවිල්ලා තියෙනවා මැනික් ගැරීමේ අදහසින් අද වගේම මෙයලා ඉස්සෙල්ලම රතනපුර මහා සමන් දේවාලෙට ගිහින් දෙවියන්ගෙන් භාරයක් වෙලා තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ.ඒකට අනුව මෙයලා භාර වෙලා තියෙනවා නැවි 7ක් පිරෙන්න මැනික් හම්බුනොත් එක නැවක් සමන් දේවියන් වෙනුවෙන් පුජා කරනවා කියලා.කොහොම හරි මෙයාලට නැව් 7ක් පිරෙන්න මැනික් හම්බ වුනත් දෙවියනට එක නැවක් දීලා භාරෙ ඔප්පු කරලා යන වැඩේට තණ්හාව මතු වෙලා තියෙනවා.ඒක නිසා මෙයලා ඒ වැඩේ මග ඇරලා තමන්ගේ නැව් මගින් ආපහු යන්න පිටත් වෙලා තියෙනවා.ඒ යන අතරමගදි නැව් 7ම ගිලිලා ගිහින් තියනවා ලංකාවේ විවිධ තැන් වල.කාලෙන් කාලෙට එක එක ගඟවල් වලින් මැනික් ඉල්ලම් විදිහට මතු වෙන්නේ මේවා තමයි කියලයි සාමාන්‍ය මිනිස්සු නන් කියන්නේ.

    . (අවිස්සාවේල්ලට කිට්ටුව කවුරුහරි ඉන්නවා නන් එකපරම තල්දූව පාලම යටට stf කෑම්ප් එකක් දාන්න හේතුව මොකක්ද කියලා දන්නවා ඇතිනේ.ඒවගේ මැනික් ගත්ත අය තාමත් මේ පැති වල වගේම tv වලත් ඉන්නවා)
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    (අවිස්සාවේල්ලට කිට්ටුව කවුරුහරි ඉන්නවා නන් එකපරම තල්දූව පාලම යටට stf කෑම්ප් එකක් දාන්න හේතුව මොකක්ද කියලා දන්නවා ඇතිනේ.ඒවගේ මැනික් ගත්ත අය තාමත් මේ පැති වල වගේම tv වලත් ඉන්නවා)

    නිධානෙක කටකතාවකුත් තිබුණා ඒ දවස්වල.. (ඒ කියන්නෙ නිධානයක් අරන් එකෙන් පංගුවක් වතුරකට දාන්න කියල වදුලෙ තිබුණා කියල.)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    නිධානෙක කටකතාවකුත් තිබුණා ඒ දවස්වල.. (ඒ කියන්නෙ නිධානයක් අරන් එකෙන් පංගුවක් වතුරකට දාන්න කියල වදුලෙ තිබුණා කියල.)

    කතරගමින් එහෙම එක පාරට මතු වුනේ ඕවා කියලා තමා මෙහෙ අය නන් කිව්වේ...කතරගම මැනික් නෑනේ..ඇලහැර තිබ්බොත් තමා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    . (අවිස්සාවේල්ලට කිට්ටුව කවුරුහරි ඉන්නවා නන් එකපරම තල්දූව පාලම යටට stf කෑම්ප් එකක් දාන්න හේතුව මොකක්ද කියලා දන්නවා ඇතිනේ.ඒවගේ මැනික් ගත්ත අය තාමත් මේ පැති වල වගේම tv වලත් ඉන්නවා)

    ඒ කලේනම් ඕකට කතා ගොඩක් තිබ්බ, එක පාරක් හැබැයි ඒ පැත්තේ දුප්පත් මිනිස්සුන්ට එකේ බිම් පංගුවෙන් හම්බ උන සල්ලි කියල බෙදල දුන්න.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ලංකාවේ පොළවේ හැම තැනම මැණික් තියනවා බන් තියන තැන තමා වෙනස්. සමහර තැන්වල අඩි දහය පහළොව යනකොට මැනික් ලැබෙනවා සමහර තැන්වල මැණික් ගන්න අඩි 100 200යටට යන්න ඕනේ. ඔය කතාවෙත් ඇත්තක් ඇති මොකද ගොඩක් වෙලාවට ගමනාගමනය උනේ ඔරු වල. ඔරු කිව්වාට මාළු බෝට්ටුවක ට වඩා ලොකු යි ඒවා. කොළඹ කෞතුකාගාරේ තියනවා එකක් අඩි 20ක් විතර දිගයි අඩි5 ක් විතර පළල ඉතුරු වෙලා තියන ටික
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ලංකාවේ පොළවේ හැම තැනම මැණික් තියනවා බන් තියන තැන තමා වෙනස්. සමහර තැන්වල අඩි දහය පහළොව යනකොට මැනික් ලැබෙනවා සමහර තැන්වල මැණික් ගන්න අඩි 100 200යටට යන්න ඕනේ. ඔය කතාවෙත් ඇත්තක් ඇති මොකද ගොඩක් වෙලාවට ගමනාගමනය උනේ ඔරු වල. ඔරු කිව්වාට මාළු බෝට්ටුවක ට වඩා ලොකු යි ඒවා. කොළඹ කෞතුකාගාරේ තියනවා එකක් අඩි 20ක් විතර දිගයි අඩි5 ක් විතර පළල ඉතුරු වෙලා තියන ටික

    මේවා ඉතිං ජනකතානේ බන්.....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    nav kathawa nm danne na bt stf dapu eka aththa wenna athi.

    godak weleta ube idamaka hari manik illamak awa kiyla dana gattot stf eken dala e illama manik illama manik sansthawen haranna gnnawa :lol:
    idame owner ta podi percentage ekak denwa.

    idame owner ta itn walak wath haranna ba illama thiyena tike :lol:

    bt e ena manik illama thanin thana shift wenawalu.polawa yatinma eka yanwa kiynwa ane mnda eka nm itn...

    bt illamak awilla kiyla hoya gnna widiyakuth thiyenwa.
    EK eke athi itn hodata seen eka dnna aya.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,508
    1
    62,307
    113
    Mother Earth
    මැණිකක් පොළව යට තියෙනවා කියල අඳුර ගන්න පුළුවන් gemstone detecting machine නැද්ද බන් ? කොහොමද එක තැනක ඉල්ලමක් තියෙනවා කියල හොයා ගන්නෙ.
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මැණිකක් පොළව යට තියෙනවා කියල අඳුර ගන්න පුළුවන් gemstone detecting machine නැද්ද බන් ? කොහොමද එක තැනක ඉල්ලමක් තියෙනවා කියල හොයා ගන්නෙ.

    තියනවා බං ඩරාස් එකේ බලපන් දැනුත් දාලා තියනවා.. ඩිටෙක්ට් වෙනවද නැද්ද කියලනම් දන්නේ නෑ