ජනකතා 2: මුක්කුරු සහ සමන් දෙවියෝ
ගොඩක්ම ඉස්සර ඉන්දියාවේ හිටපු මුක්කුරු කියලා හදුනවන ජන කොටසක් සපරගමුවට ඇවිල්ලා තියෙනවා මැනික් ගැරීමේ අදහසින් අද වගේම මෙයලා ඉස්සෙල්ලම රතනපුර මහා සමන් දේවාලෙට ගිහින් දෙවියන්ගෙන් භාරයක් වෙලා තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ.ඒකට අනුව මෙයලා භාර වෙලා තියෙනවා නැවි 7ක් පිරෙන්න මැනික් හම්බුනොත් එක නැවක් සමන් දේවියන් වෙනුවෙන් පුජා කරනවා කියලා.කොහොම හරි මෙයාලට නැව් 7ක් පිරෙන්න මැනික් හම්බ වුනත් දෙවියනට එක නැවක් දීලා භාරෙ ඔප්පු කරලා යන වැඩේට තණ්හාව මතු වෙලා තියෙනවා.ඒක නිසා මෙයලා ඒ වැඩේ මග ඇරලා තමන්ගේ නැව් මගින් ආපහු යන්න පිටත් වෙලා තියෙනවා.ඒ යන අතරමගදි නැව් 7ම ගිලිලා ගිහින් තියනවා ලංකාවේ විවිධ තැන් වල.කාලෙන් කාලෙට එක එක ගඟවල් වලින් මැනික් ඉල්ලම් විදිහට මතු වෙන්නේ මේවා තමයි කියලයි සාමාන්‍ය මිනිස්සු නන් කියන්නේ.
. (අවිස්සාවේල්ලට කිට්ටුව කවුරුහරි ඉන්නවා නන් එකපරම තල්දූව පාලම යටට stf කෑම්ප් එකක් දාන්න හේතුව මොකක්ද කියලා දන්නවා ඇතිනේ.ඒවගේ මැනික් ගත්ත අය තාමත් මේ පැති වල වගේම tv වලත් ඉන්නවා)