ජනක බණ්ඩාර යළිත්
දඹුල්ල පූජා භූමියෙන් ඉවත් කල යුතු තෝරාගත් පුද්ගලයන්ට විකල්ප ඉඩම් ලෙස දඹුල්ල රජමහා විහාරයට අයත් ඉඩම් කට්ටි 71ක් ලබා දීමට අවශ්‍ය කටයුතු දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබුනද, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම කටයුත්ත නවතා දමන ලෙස ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් දීම නිසා එම කටයුතු නවතා දමා තිබේ.