නිර්මාල් කියන්නෙ ඒකාලෙ වර්ගමූලෙ කියපු එකාද ඌ අපේ වයසෙ 2003 AL
ඔව්
නිර්මාල් කියන්නෙ ඒකාලෙ වර්ගමූලෙ කියපු එකාද ඌ අපේ වයසෙ 2003 AL
නිර්මාලුත් ජනක සර්ගේ නිර්මාණයක් තමයි..
නිර්මාල් කියන්නෙ ඒකාලෙ වර්ගමූලෙ කියපු එකාද ඌ අපේ වයසෙ 2003 AL

නෑ බං අර 2015 දකුණෙ provincial 1st උන එකා එක්ක වලියක් දාගත්තෙ ගිහාන් කියලා පොරයි තව මැත උගන්නන පොරකුයි හුටපටයක් ගියේ අන්න ඒ වයසක සර් තමයි නිර්මාල් සර්ට උගන්නනවා තියෙන්නෙ දන්න තරමින්
මොකද්ද බං වලිය?
මම දන්න ලොකුම වලිය නම් අජිත් සර් අර මැරිච්ච සර් එක්ක ගිය වලිය තමයි


උඹලා කියන්නෙ ජනක අබේවර්ධන නම් ගුරු දෙවියෙක්.
නිර්මාල් ඉලංගම්ගේ නම් 2003 උ/පෙළ කරපු හාදයා
ඌත් ජනක සර්ගෙයි ජනක සර්ගෙ ගුරා විජය විදානපතිරණ සර් ගෙ තමා පන්ති ආවෙ.
නිර්මාල්ඒ කාලෙ අටපට්ටමටත් පෙන්නුවා........ පඩ ෂෝ කාරයා.

ඇයි බං බණින්නෙ?
සිරාවට නිර්මාල් දක්ෂයිනෙ බං මාත් දැක්කා ඒක
සමහර වෙලාවට කියනවා අපේ තියරිවල හයියෙන් තමයි කට්ටිය වෙන අයගෙ රිවිශන්වල වැඩ පෙන්නන්නෙ කියලා.
ජනක සර්ගේ පන්ති ගිය උන් සර් වෙනුවෙන් පණ උනත් දෙන්න ඉන්නේ ඔන්න ඔය ගති ගුණ නිසා මචන්.. ඒ කාලේ අගහරුවාදා රිවිශන්1 ඉවර වෙන්නෙ දවල්1ට. අන්තිමෙ ව්නාඩි 30 දෙනව දේශනාවක් මචං ඒක අහල ගෙදර යන්නේ මාර විදියට මෝටිවේට් වෙලා.. ළමයි මෝටිවෙට් කරන්න පුදුම විදියට නැහුනා සර්. ඒ මහන්සිය ගොඩාක් වැදගත් 90%කට වැඩිය ළමයිට.. මම දන්නවා 2003න් පස්සෙ මැත කල අය්යල අක්කලාගෙ ඉදන් 2010 දක්වා අය ගැන.. මචන් මාතර මෙරිට් වලින් ලංකාවෙ අංක එක කිරීමේ ලොකුම ගේම ගැහුවෙ ජනක සර්.. පොඩ්ඩක් හොයල බලපන් ඉංජිනියරින් ගිය අය්ය අක්ක කෙනෙක්ගෙන් අහල..... ජනක සර් කියන්නෙ දෙවියෙක්.. ආයේ කියන්න දෙයක් නෑ ඒ ගැන.. විවාදයක් නෑ.. සර් කිසිම කෙනෙක්ට වෙට්ටු දාන්නේ නෑ. සර් සුද්ද කරනව නෙවෙයි අපි දන්නවා සර් මොන වගෙ මනුස්සයෙක්ද කියලා
හරි ඉතිං එකෙක්වත් අහපු දේට නෙමෙයි නෙ උත්තර දීලා තියෙන්නෙ.මමත් සර්ගෙ ගෝලයෙක් සර්ගෙන් පෞද්ගලික ව උපදෙස්නුත් අරන් තියෙනවා ඒ කාලෙ.
ඒත් මචං මම දන්නෙ නෑ engineering maths class එකේ උගන්නන දේවල් ගැන.
මල්ලි කෙනෙක් පිසිකල් යන්න ඉන්නෙ ඌ අහනවා ඒකට යන එක හොද්ද කියලා.හරියට නොදන්න නිසයි උබලගෙන් ඇහුවෙ
අයියෝ බං.. ඉතිහාසේ නොදන්න පොඩි උන්ට ඒ සර් මෙහෙම කියන එක වැරදියි.
ඔය සර් ඒලෙවල් කරන්න පොතත් කිහිල්ලෙ ගහන් පන්ති එද්දි ජනක සර් තම මාතර දිස්ත්රික් පදනමෙන් එන වගෙ දෙගුණෙකට මෙරිට් එක උස්සල ගත්තෙ කපිල සර්ල එක්ක...ගුත්තිල මූසිල කතන්දරේ මතක් වුනා ආයුබෝවන්ට...

ado dan campus yanna kalinuth clz thyeda

