ජනක සර්ගෙ ගෝලයො එන්න

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    නිර්මාලුත් ජනක සර්ගේ නිර්මාණයක් තමයි..

    නෑ බං අර 2015 දකුණෙ provincial 1st උන එකා එක්ක වලියක් දාගත්තෙ ගිහාන් කියලා පොරයි තව මැත උගන්නන පොරකුයි හුටපටයක් ගියේ අන්න ඒ වයසක සර් තමයි නිර්මාල් සර්ට උගන්නනවා තියෙන්නෙ දන්න තරමින්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    නෑ බං අර 2015 දකුණෙ provincial 1st උන එකා එක්ක වලියක් දාගත්තෙ ගිහාන් කියලා පොරයි තව මැත උගන්නන පොරකුයි හුටපටයක් ගියේ අන්න ඒ වයසක සර් තමයි නිර්මාල් සර්ට උගන්නනවා තියෙන්නෙ දන්න තරමින්

    මොකද්ද බං වලිය?
    මම දන්න ලොකුම වලිය නම් අජිත් සර් අර මැරිච්ච සර් එක්ක ගිය වලිය තමයි
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මොකද්ද බං වලිය?
    මම දන්න ලොකුම වලිය නම් අජිත් සර් අර මැරිච්ච සර් එක්ක ගිය වලිය තමයි

    2015 hambanthota district 1st Una eka e naki dial ekage class gihin thiyenne. Results awama pora gihan sirta kalapaththarayak gahala thibuna amu kujitha widiyata. Ara kollage Namath dala.gihan sir call Kara Kara uta eyage class Enna kiwwalu.eth e lamaya e kisiwakata namune natha kiyala handbill eke gahala thibuna. E kolla nam ehema kiyanna nathuwa athi.
    Apo ban matara maths class tika looka wali sagarayak ban:yes:
    Gihan sir unath maha amuthu ekek uddikayi gihanui oya dakune ugannana ekekge Wath Kisi guru gawrawayak Naha ban. Janaka sir wijaya sir ekka gihan wali dagaththot welaweth janaka sir gaththeth gihange paththa.eth gihan janaka sirta eka eka hint gahala thibuna.e madiwata uddika kiyana ekaa prasiddiye janaka sirta haraka kiyala banala thibuna.uge guruwaraya welath:angry:
     
    maxx boy

    Active member
  • Apr 7, 2016
    193
    37
    28
    උඹලා කියන්නෙ ජනක අබේවර්ධන නම් ගුරු දෙවියෙක්.
    නිර්මාල් ඉලංගම්ගේ නම් 2003 උ/පෙළ කරපු හාදයා
    ඌත් ජනක සර්ගෙයි ජනක සර්ගෙ ගුරා විජය විදානපතිරණ සර් ගෙ තමා පන්ති ආවෙ.
    නිර්මාල්ඒ කාලෙ අටපට්ටමටත් පෙන්නුවා........ පඩ ෂෝ කාරයා.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උඹලා කියන්නෙ ජනක අබේවර්ධන නම් ගුරු දෙවියෙක්.
    නිර්මාල් ඉලංගම්ගේ නම් 2003 උ/පෙළ කරපු හාදයා
    ඌත් ජනක සර්ගෙයි ජනක සර්ගෙ ගුරා විජය විදානපතිරණ සර් ගෙ තමා පන්ති ආවෙ.
    නිර්මාල්ඒ කාලෙ අටපට්ටමටත් පෙන්නුවා........ පඩ ෂෝ කාරයා.

    ඇයි බං බණින්නෙ? :confused:
    සිරාවට නිර්මාල් දක්ෂයිනෙ බං මාත් දැක්කා ඒක
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය නිර්මාල් ජනක සර්ගේ ගෝලයා.. නිර්මාල් ඒ කාලේ අටපට්ටමේ එහෙම ප්‍රසිද්ධ උනා හිතෙන් ගණන් හදන නිසා.. මිනිහා මාතර ඇපෙක්ස් එකේ පන්ති පටන් ගත්ත ඒ කාලේ බලු බල්ලෙක් නෑ, ජනක සර්ගෙ තමා මුලු මාතරම යන්නේ. සර්ම කිව්ව මෙයාගෙත් යන්න ගිහින් බලන්න කියල ළමයිට කිව්වා.. ජනක සර් ගුරු දෙවියෙක් වෙලා ඉන්නේ උගැන්වීමේ තියන හැකියාවට, ළමයිට විනාඩි පහක් කතා කරලා යහමගට ගැනීමේ තියන හැකියාවට.. අපි ඉස්සර දැක්මේ රිවිශන් ඇවිත් මෝටිවේට් වෙලා යන්නේ පුදුම ගැම්මකින් වැඩකරනවා ගෙදර ගිහින්. මුලු මාතරක් එහෙමයි හම්බංතොටත් එහෙමයි, ගාල්ලෙන් බාගෙකුත් එහෙමයි ඒ කාලේ... ජනක සර්, කපිල පටබැදිගේ සර්ල ගණිතයෙන් දකුණු පළාත ලංකාවෙන්ම උස්සලා හදපු වේදිකාවේ තමා ඔය නිර්මාල්ලා බඩපිනුම් ගහන්නේ.. ඔය නිර්මාල් දක්ශ ඇති.ඩයල් එක වෙන්න ඇති. හැබැ‍යි ජනක සර් වගේ වචනයේ පරිසමාප්තයෙන්ම ගුරුවරයෙක් නෙවෙයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බං බණින්නෙ? :confused:
    සිරාවට නිර්මාල් දක්ෂයිනෙ බං මාත් දැක්කා ඒක

    මචං ගුරුවරයෙක් කියන්නේ විශය කරුණු දෙසන්නෙක් පමණක් නොවෙයි. එය නොම්බර එක තමයි ඒකෙ විවාදයක් නෑ. නමුත් ඉන් එහා ගිය ලොකූ දෙයක් තියනවා ගුරු භූමිකාවේ.. ඒවට දකුණු පළාතෙ හොදම උදාරහණයක් තමයි ජනක සර්.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජනක සර්ගේ පන්ති ගිය උන් සර් වෙනුවෙන් පණ උනත් දෙන්න ඉන්නේ ඔන්න ඔය ගති ගුණ නිසා මචන්.. ඒ කාලේ අගහරුවාදා රිවිශන්1 ඉවර වෙන්නෙ දවල්1ට. අන්තිමෙ ව්නාඩි 30 දෙනව දේශනාවක් මචං ඒක අහල ගෙදර යන්නේ මාර විදියට මෝටිවේට් වෙලා.. ළමයි මෝටිවෙට් කරන්න පුදුම විදියට නැහුනා සර්. ඒ මහන්සිය ගොඩාක් වැදගත් 90%කට වැඩිය ළමයිට.. මම දන්නවා 2003න් පස්සෙ මැත කල අය්යල අක්කලාගෙ ඉදන් 2010 දක්වා අය ගැන.. මචන් මාතර මෙරිට් වලින් ලංකාවෙ අංක එක කිරීමේ ලොකුම ගේම ගැහුවෙ ජනක සර්.. පොඩ්ඩක් හොයල බලපන් ඉංජිනියරින් ගිය අය්ය අක්ක කෙනෙක්ගෙන් අහල..... ජනක සර් කියන්නෙ දෙවියෙක්.. ආයේ කියන්න දෙයක් නෑ ඒ ගැන.. විවාදයක් නෑ.. සර් කිසිම කෙනෙක්ට වෙට්ටු දාන්නේ නෑ. සර් සුද්ද කරනව නෙවෙයි අපි දන්නවා සර් මොන වගෙ මනුස්සයෙක්ද කියලා​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමහර වෙලාවට කියනවා අපේ තියරිවල හයියෙන් තමයි කට්ටිය වෙන අයගෙ රිවිශන්වල වැඩ පෙන්නන්නෙ කියලා.

    අයියෝ බං.. ඉතිහාසේ නොදන්න පොඩි උන්ට ඒ සර් මෙහෙම කියන එක වැරදියි.
    ඔය සර් ඒලෙවල් කරන්න පොතත් කිහිල්ලෙ ගහන් පන්ති එද්දි ජනක සර් තම මාතර දිස්ත්‍රික් පදනමෙන් එන වගෙ දෙගුණෙකට මෙරිට් එක උස්සල ගත්තෙ කපිල සර්ල එක්ක...ගුත්තිල මූසිල කතන්දරේ මතක් වුනා ආයුබෝවන්ට...
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ජනක සර්ගේ පන්ති ගිය උන් සර් වෙනුවෙන් පණ උනත් දෙන්න ඉන්නේ ඔන්න ඔය ගති ගුණ නිසා මචන්.. ඒ කාලේ අගහරුවාදා රිවිශන්1 ඉවර වෙන්නෙ දවල්1ට. අන්තිමෙ ව්නාඩි 30 දෙනව දේශනාවක් මචං ඒක අහල ගෙදර යන්නේ මාර විදියට මෝටිවේට් වෙලා.. ළමයි මෝටිවෙට් කරන්න පුදුම විදියට නැහුනා සර්. ඒ මහන්සිය ගොඩාක් වැදගත් 90%කට වැඩිය ළමයිට.. මම දන්නවා 2003න් පස්සෙ මැත කල අය්යල අක්කලාගෙ ඉදන් 2010 දක්වා අය ගැන.. මචන් මාතර මෙරිට් වලින් ලංකාවෙ අංක එක කිරීමේ ලොකුම ගේම ගැහුවෙ ජනක සර්.. පොඩ්ඩක් හොයල බලපන් ඉංජිනියරින් ගිය අය්ය අක්ක කෙනෙක්ගෙන් අහල..... ජනක සර් කියන්නෙ දෙවියෙක්.. ආයේ කියන්න දෙයක් නෑ ඒ ගැන.. විවාදයක් නෑ.. සර් කිසිම කෙනෙක්ට වෙට්ටු දාන්නේ නෑ. සර් සුද්ද කරනව නෙවෙයි අපි දන්නවා සර් මොන වගෙ මනුස්සයෙක්ද කියලා​

    හරි ඉතිං එකෙක්වත් අහපු දේට නෙමෙයි නෙ උත්තර දීලා තියෙන්නෙ.මමත් සර්ගෙ ගෝලයෙක් සර්ගෙන් පෞද්ගලික ව උපදෙස්නුත් අරන් තියෙනවා ඒ කාලෙ.
    ඒත් මචං මම දන්නෙ නෑ engineering maths class එකේ උගන්නන දේවල් ගැන.
    මල්ලි කෙනෙක් පිසිකල් යන්න ඉන්නෙ ඌ අහනවා ඒකට යන එක හොද්ද කියලා.හරියට නොදන්න නිසයි උබලගෙන් ඇහුවෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරි ඉතිං එකෙක්වත් අහපු දේට නෙමෙයි නෙ උත්තර දීලා තියෙන්නෙ.මමත් සර්ගෙ ගෝලයෙක් සර්ගෙන් පෞද්ගලික ව උපදෙස්නුත් අරන් තියෙනවා ඒ කාලෙ.
    ඒත් මචං මම දන්නෙ නෑ engineering maths class එකේ උගන්නන දේවල් ගැන.
    මල්ලි කෙනෙක් පිසිකල් යන්න ඉන්නෙ ඌ අහනවා ඒකට යන එක හොද්ද කියලා.හරියට නොදන්න නිසයි උබලගෙන් ඇහුවෙ

    yanna kiyapan mchn.. kisi aulak na.
    oya hema course1ma 1st year or 1sem1 karana discrete math tika krnawa sar..tawa tawa watina ewa godak krnawa. physical unta watinawa....
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අයියෝ බං.. ඉතිහාසේ නොදන්න පොඩි උන්ට ඒ සර් මෙහෙම කියන එක වැරදියි.
    ඔය සර් ඒලෙවල් කරන්න පොතත් කිහිල්ලෙ ගහන් පන්ති එද්දි ජනක සර් තම මාතර දිස්ත්‍රික් පදනමෙන් එන වගෙ දෙගුණෙකට මෙරිට් එක උස්සල ගත්තෙ කපිල සර්ල එක්ක...ගුත්තිල මූසිල කතන්දරේ මතක් වුනා ආයුබෝවන්ට...

    එ් කතාවේ ඇත්තක් තියෙනවා බං අපේ කාලෙ හෙණ ලොකුවට ඔය ට්‍රෙන්ඩ් එක ගියා.එහෙම කරන එකත් සාධාරණයි. දෙන්නගෙන්ම ඉගනගෙන තියෙන නිසා මම දන්නවා ජනක සර් ලොකු ලොකු ගණන්වලින් පටන් ගන්නෙ.නිර්මාල් සර් පොඩි ගානෙ ඉදන්ම යනවා.නිරමාල් සර්ගෙ විදිය හොදට වදිනවා.ජනක සර්ගෙ ඉතිං ටිකක් එපා වෙන්න පුළුවන්.
    එ් නිසා නිර්මාල් සර්ගෙ තියරි දාන් ජනක සර්ගෙ රිවිශන් ගියාම සුපිරි තමයි.
    හැබැයි ඉතිං නිර්මාල්ගේ ටිකක් විතර කුහකකම නම් තියෙනවා. මගෙ යාළුවගෙ සීන් එකෙන් මට එපා උනා.ඇයි බං ඕක දුන්නම මොනවා වෙනවා ද:baffled:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අන්න අරහේ එකෙක් බනිනවා ජනක සර් පංතියෙන් එළවපු එකෙක් ද කොහෙද:rofl: