ජනගහන පාලනය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    දැන් නම් ලංකාවේ ජන ගහනය හොඳටම වැඩියි. මේ නිසා ගැටලු තොගයක් ඉදිරියෙදි ඇතිවෙන්න නියමිතයි.

    - අලි මිනිස් ගැටුම්
    - වනාන්තර එළි කිරීම්
    - ආහාර අර්බුද
    - මාර්ග තද බද
    - පරිසර දූෂණය
    - ආර්ථික අර්බුද
    - සොර සතුරු උවදුරු

    මේ හැම එකටම මුල අධික ජන ගහනය. ජාති බේදයකින් තොරවම ජන ගහන පාලනය නොකලොත් මහා විනාශයක් අත ලඟ
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔය වැඩෙන් අනිතිමට පාලනය වෙන්නේ 70% පමණ වූ ජනකොට්ටශය තවත් අඩුවෙන එක විතරයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    ඔය වැඩෙන් අනිතිමට පාලනය වෙන්නේ 70% පමණ වූ ජනකොට්ටශය තවත් අඩුවෙන එක විතරයි.

    ඒක තමයි කිව්වේ ජාති බේදයත් නැතිවම පාලනය කරන්න ඕන කියලා. ලංකාවේ එක ආන්ඩුවකට වත් ඔික කරන්න කොන්දක් නෑ රටේ අවාසනාවට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලින්ගිකත්වය ප්‍රවර්දනය කරානම් හරි...:cool:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    තම්බින්ගේ ජාන වලට විතරක් ඉෆෙක්ට් වෙන වයිරස් එකක් දෙවෙලොප් කරානම් හරි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාව ජනාධිපති කලා නං හරි :yes: :yes:
    මං ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ඔක්කොම වගේ අධික ජනගහනය පාලනය කරන්න යෝජනා කරපුව :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    මාව ජනාධිපති කලා නං හරි :yes: :yes:
    මං ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ඔක්කොම වගේ අධික ජනගහනය පාලනය කරන්න යෝජනා කරපුව :yes: :yes:

    මොනවද උඹෙ යෝජනා?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනවද උඹෙ යෝජනා?

    හෙල්මට් සීට්බෙල්ට් දැමීම අනිවාර්ය කල්ල තියෙන නීති ඔක්කොම අයිං කරල ඕනෙ විදිහට යන්න දෙනව :yes: :yes:
    කෝච්චි පාරවල් වල නිදහසේ ඇවිදං යන්න දෙනව :yes: :yes:
    රෝමියෝ ජුලියට් වගේ සියදිවි නසාගන්න අය වීරයො විදිහට පෙන්නන කතා වැඩි වැඩියෙන් හඬ කවල 6.30ට ජාතික රූපවාහිනියෙන් විකාශණය කරනව :yes: :yes:
    සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරනව :yes: :yes:
    ගබ්සාවෙ නීති ලිහිල් කරනව :yes: :yes:
    සියදිවි නසාගන්න ප්‍රවෘති වැඩි වැඩියෙන් ප්‍රචාරය කරනව :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙල්මට් සීට්බෙල්ට් දැමීම අනිවාර්ය කල්ල තියෙන නීති ඔක්කොම අයිං කරල ඕනෙ විදිහට යන්න දෙනව :yes: :yes:
    කෝච්චි පාරවල් වල නිදහසේ ඇවිදං යන්න දෙනව :yes: :yes:
    රෝමියෝ ජුලියට් වගේ සියදිවි නසාගන්න අය වීරයො විදිහට පෙන්නන කතා වැඩි වැඩියෙන් හඬ කවල 6.30ට ජාතික රූපවාහිනියෙන් විකාශණය කරනව :yes: :yes:
    සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරනව :yes: :yes:
    ගබ්සාවෙ නීති ලිහිල් කරනව :yes: :yes:
    සියදිවි නසාගන්න ප්‍රවෘති වැඩි වැඩියෙන් ප්‍රචාරය කරනව :yes: :yes:

    Euthanasia karanna puluwan system ekakuth athi karahan..

    Pa. Li
    Hitahan maath god ge avatar eka daganna : baffled :
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Euthanasia karanna puluwan system ekakuth athi karahan..

    Pa. Li
    Hitahan maath god ge avatar eka daganna : baffled :

    අහ් ඒක අමතක වුනා euthanasia නීතිගත නොකල කියලත් ඉතිං මහලොකුවට ජනගහනය වැඩිවෙන්නෑ euthanasiaව කරගන්න දෙන්නෙම ජීවත් වෙන්න බැරි තරං දරුණු ලෙඩකිං පීඩා විඳින අයනෙ :sorry: :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගනිකා වුර්තිය නීතිගත කලානම් බඩු බනිස් වෙනවා. . දැනටත් ස්පාවලට යන්න කෙල්ලෝ පෝලිමේ ඉන්නවා. . බඩුපොට් ටිකත් ආවනම් කොල්ලෙක්ට බදින්න කෙල්ලෙක්වත් හොයාගන්න නැතිවෙයි. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ් ඒක අමතක වුනා euthanasia නීතිගත නොකල කියලත් ඉතිං මහලොකුවට ජනගහනය වැඩිවෙන්නෑ euthanasiaව කරගන්න දෙන්නෙම ජීවත් වෙන්න බැරි තරං දරුණු ලෙඩකිං පීඩා විඳින අයනෙ :sorry: :sorry:

    නෑ බන් ඔය සුවිස්තරලන්තෙ වගේ රට වල ඉයුතනේශිය ටර්මිනලි ඉල් කට්ටියට විතරක් දුන්නට අපි කැමති ඕන කෙනෙක්ට ඩොක්ට කෙනෙක්ගෙ මාර්ගෙන් කිසි දුකක් විඳින්නෙ නැතුව සියදිවිහානි කරගන්න පුලුවන් ක්‍රමයක් ගේන්න ඕනෙ...:) :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගනිකා වුර්තිය නීතිගත කලානම් බඩු බනිස් වෙනවා. . දැනටත් ස්පාවලට යන්න කෙල්ලෝ පෝලිමේ ඉන්නවා. . බඩුපොට් ටිකත් ආවනම් කොල්ලෙක්ට බදින්න කෙල්ලෙක්වත් හොයාගන්න නැතිවෙයි. .

    :cool: :cool:

    වයිට්වෝකර් ඔබේ අවදානය පිනිසයි...