ජනතාවගේ රජය අනුමත කිරීම අඩු මට්ටමකට

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන්සන් පලස්තිනෙට යන්න කලින් අපිට කිව්වෙ ආණ්ඩුව නියමෙට වැඩේ කරගෙන යනවා කියල. ඌ ගියාට පස්සෙ දැන් සංවර්ධන නිව්ස් නෑ :-D

    වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද නවතම සමීක්ෂණයට අනුව ආණ්ඩුව කරන වැඩ අනුමත කිරීම 9% දක්වා පහත බැස ඇත

    රජයේ අනුමැතිය: “වත්මන් රජය ක්‍රියා කරන ආකාරය ඔබ අනුමත කරනවාද ප්‍රතික්ෂේප කරනවාද?” යන ප්‍රශ්නයට, 9% අනුමත කරන බව ප්‍රකාශ කර ඇත තවද 7% ක් කියා සිටියේ තමන්ට මතයක් නොමැති බවයි. වර්තමාන අනුමත ශ්‍රේණිගත කිරීම 2022 ජනවාරි සහ ඔක්තෝබර් සහ 2023 පෙබරවාරි මාසවල පැවති 10% ට ආසන්න වේ.

    ශ්‍රී ලංකාව තෘප්තිමත් වීම: “සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවේ දේවල් සිදුවන ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වන්නේද නැතහොත් අතෘප්තිමත්ද?” යන ප්‍රශ්නයට, තමන් සෑහීමකට පත්වන බව ප්‍රකාශ කළේ 6%ක් පමණි. මෙම ශ්‍රේණිගත කිරීම 2023 පෙබරවාරි මාසයේදී 4% තරම් අඩු විය.

    https://www.dailymirror.lk/top-stor...-in-October-Verité-Research-survey/155-270633
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අනුමත කරන්න මොකෝ මූ රටේ එක මනුස්සයෙක් ගේ වත් කැමැත්තෙන් පත් වුන එකෙක්ද :lol:

    මිනිස්සු එලවපු එකෙක්ව පොහොට්ටු හොර හැත්ත උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉස්සරහට දැම්ම එකනේ වුනේ..

    අනික මහ බැංකු හොරා කියලා පොහොට්ටුවෙන්ම කියපු එකේ, මිනිස්සු කොහොමද මූ කරන ඒවා අනුමත කරන්නේ ..

    චන්දයක් තිබ්බ ගමන් පොන්ටිස් ආයේ කෙලින්ම ගෙදර :lol:
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    balapan vat wadi kara ne aimath , ara kalakanni tikata aimath salary wadi karai , badu mila wadi wei priate wada karana api wage un thami thalenne
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    Haa, Lapaya will win presidential election, Hooray!

    winning GIF