මොන පිස්සුද බන් .Mehemane ban. Jeppanta chande dunnu godak un dunne sacrifice ekak karanna wenawa kiyala dana dana. Eka accept karanne naththe godak wahal kamata huru wechcha un.
ගොඩක් උන් චන්දෙ දුන්නේ ෆැන්ටසි කතා වලට රැවටිලා රැල්ලට !
දැන් බනින කුණු බැනුම් බලපං චන්දෙ දීපු උන් .
උබලට මේ ත්‍රෙඩ් දාගෙන " NPP ජනප්‍රියකම අඩුවෙලා නෑ " කියලා ත්‍රෙඩ් දාන්න වෙලා තියෙන්නෙත් ,
NPP පාර්ලිමේන්තු ගිය උන්ට මාස 3ක් යන්න කලින් "අපි මේක දෙන්නේ නෑ " , "මේක ආයිත් ගන්න හිතන්න එපා" වගේ කතා කියන්න වෙලා තියෙන්නෙත් උන්ටයි , උබලටයි දෙගොල්ලන්ටම තේරෙනව ගත්තට කරගන්න බැරුව නානවා කියලා . ..
