NPP huth##$%%

dilann

Well-known member
  • Jul 6, 2018
    65,724
    163,649
    113
    එකමත් එක රටක
    Mehemane ban. Jeppanta chande dunnu godak un dunne sacrifice ekak karanna wenawa kiyala dana dana. Eka accept karanne naththe godak wahal kamata huru wechcha un.
    මොන පිස්සුද බන් .
    ගොඩක් උන් චන්දෙ දුන්නේ ෆැන්ටසි කතා වලට රැවටිලා රැල්ලට !

    දැන් බනින කුණු බැනුම් බලපං චන්දෙ දීපු උන් .
    උබලට මේ ත්‍රෙඩ් දාගෙන " NPP ජනප්‍රියකම අඩුවෙලා නෑ " කියලා ත්‍රෙඩ් දාන්න වෙලා තියෙන්නෙත් ,
    NPP පාර්ලිමේන්තු ගිය උන්ට මාස 3ක් යන්න කලින් "අපි මේක දෙන්නේ නෑ " , "මේක ආයිත් ගන්න හිතන්න එපා" වගේ කතා කියන්න වෙලා තියෙන්නෙත් උන්ටයි , උබලටයි දෙගොල්ලන්ටම තේරෙනව ගත්තට කරගන්න බැරුව නානවා කියලා . ..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279

    Dan ethakota uba moko me ude hawa thread 150 k vithara daanne. Mama nam me idala idala ekak damme. 🥱🥱
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    මම දාන්නේ මගේ ආතල් එකට .......
    සන්තුට්ටි පරමං ධනං !
    Maaath ehema tamai ban.Mage athal ekata daanne.Balapan mama me gym eke schedule eka karana gaman sets in between waiting time eke ubata reply kaleth.🥱🥱
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,934
    113
    ආශ්චර්යමත් රටක
    සිලින්ඩර් පෝට්ටු බයියෝ අඬවන ත්‍රෙඩ් 🙈

    2/3කින් දිනපු උන්ට මාස තුනක් යද්දී ජනතා ප්‍රසාදය අඩුවෙලා නෑ කියලා සමීක්ෂණ පෙන්නලා, නිව්ස් එකකුත් ගහල කෙදිරි ගාන්න වෙලා කියන්නේ ඉතින් රෙවිලා තියනව ලොවෙත් නැතිවෙන්නම ! :lol:

    උබල වගේ සිලින්ඩර් බයියො රටට පච ගහනවනේ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය අඩුවෙලා අඩුවෙලා ගගා. එතකොට එෙහම නෑ කියලා ඔප්පු කරලා පෙන්නලා රට ඉස්සරහ බයියන්ගෙ රෙද්ද බිමට ඇදල දාන්නම ඕන. 😹😹
    ------ Post added on Feb 24, 2025 at 4:14 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,649
    113
    එකමත් එක රටක
    උබල වගේ සිලින්ඩර් බයියො රටට පච ගහනවනේ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය අඩුවෙලා අඩුවෙලා ගගා. එතකොට එෙහම නෑ කියලා ඔප්පු කරලා පෙන්නලා රට ඉස්සරහ බයියන්ගෙ රෙද්ද බිමට ඇදල දාන්නම ඕන. 😹😹
    ඉතින් මේකේ විදියට ප්‍රසාදය අඩු වෙලා නේ බන් !!
    🤔
     
    • Haha
    Reactions: kasun090354t