ජනතාවට උපහාරය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    11219356_1737823576500312_2280751290011400891_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අළුත් අවුරුද්දට සිරිසේන ප්‍රතික්ෂේප වෙයි

    සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රටේ ජනතාවට සුභ පතමින් එවන කෙටි පණිවිඩය(SMS) සිය දුරකතනයට එවිම වහාම නතර කරන ලෙස ඉල්ලා පැය 18ක් තුල ඩයලොග් පාරිභෝගිකයන් මිලියනය ඉක්මවා 9010 SMS එවා ඇති බව ඩයලොග් දුරකතන සැපයුම් එ්කකයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.
    සිරිසේන ජනාධිපතිවරයා විසින් අවුරුද්දට SMS හරහා එවන සුබපැතුම් පණිවිධය අනවශ්‍ය යැයි සිතෙනවානම් BL PRESIDENT කියලා type කරලා 9010 ට SEND කරන්න යනුවෙන් සමාජ ජාලා වෙබ් අඩවි හරහා කරන ලද දැනුවත් කිරිමට ක්ෂණික කෙටි පණිවිඩ රැසක් ලැබී ඇති අතර පැය 18ක් ඇතුලත ඩයලොග් දුරකතන හරහා පමණක් මිලියනය ඉක්මවා SMS ලැබි තිබේ.
    මේ අතර මොබිටෙල් සහ අනෙකුත් දුරකථන හරහාද ඉතා විශාල කෙටි පණිවිඩ සංඛ්‍යාවක් ලැබි තිබුනද අදාළ විධානය ක්‍රියාත්මක වි නැති අතර මොබිටෙල් දුරකතන හරහා සිරිසේන ජනාධිපතිවරයාගේ පණිවිඩ අවහිර කිරිම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විමසිම් කර ඇති අතර පසුව අදාල දුරකතන ක්‍රියාකරු විනාඩි ගණනාවක් දුරකථනයේ ඔහුන්ව රදවා පසුව විසන්ධි කර දමා තිබේ.
    (උපුටා ගැනීම LANKA NEWS WEB)