ජෙවිපියට ගම දුන්නම ඔය ගේ වෙනුවට ඔතන ටයිල් කරපු ඇටච් බාත්රුම් එක්ක එකක් හදනවද?
මචන් උඹ ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියේද? නැත්නම් මේක පැහැදිලි කරන්න අමාරුයි. රටක් දියුණු කරන්න එක එක්කෙනාට පෞද්ගලිකව රජයේ වියදමින් ගෙවල් හදලා දුන්න කියලා බැහැ. රටේ ආර්ථික කළමනාකරණය අනුව මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල දැමීමයි කරන්න ඕනේ.


