ජනතාවාදී නායකයෝ

Oct 13, 2016
2,675
276
0
ජෙවිපියට ගම දුන්නම ඔය ගේ වෙනුවට ඔතන ටයිල් කරපු ඇටච් බාත්රුම් එක්ක එකක් හදනවද?

මචන් උඹ ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියේද? නැත්නම් මේක පැහැදිලි කරන්න අමාරුයි. රටක් දියුණු කරන්න එක එක්කෙනාට පෞද්ගලිකව රජයේ වියදමින් ගෙවල් හදලා දුන්න කියලා බැහැ. රටේ ආර්ථික කළමනාකරණය අනුව මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල දැමීමයි කරන්න ඕනේ.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

මචන් උඹ ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියේද? නැත්නම් මේක පැහැදිලි කරන්න අමාරුයි. රටක් දියුණු කරන්න එක එක්කෙනාට පෞද්ගලිකව රජයේ වියදමින් ගෙවල් හදලා දුන්න කියලා බැහැ. රටේ ආර්ථික කළමනාකරණය අනුව මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල දැමීමයි කරන්න ඕනේ.

:sorry::sorry::sorry::sorry:

උබ ෆොටෝ එක දාපු නිසා කිව්වේ. උබේ නියාය හරි. ගෙවල් හදලා බැ තමා. මමත් කියන්න හැදුවේ එක තමා
 
Oct 13, 2016
2,675
276
0
:sorry::sorry::sorry::sorry:

උබ ෆොටෝ එක දාපු නිසා කිව්වේ. උබේ නියාය හරි. ගෙවල් හදලා බැ තමා. මමත් කියන්න හැදුවේ එක තමා

අපේ එවුනුත් චන්දෙ දෙන්නේ මචන් ගෙවල් හදලා දෙන්නම්, free wifi දෙන්නම්, චුයින්ගම් දෙන්නම්, බ්‍රේස්ලට් දෙන්නම් කියන එවුන්ට නේ. :rofl: