ජනතාව අතරට ගිය නන්දසේනයාට ගූ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම හිටිය නම් අහන්නෙ
    ඔබ තුමා ගෙදරින් ගෙනත් නිකන් පෝර දුන්නද කියලා .
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඒක කවර් උනේ .

    ඒ වගේම අනෙක් පැත්තට ඒකෙන් කුඩා තේ වතු හිමියන්ගෙ ආර්තිකය ශක්තිමත් උනා .
    ඒ වගේම තේ ටික රට යවල විදේශ විනිමය රටට ආවා . ආයෙමත් ඒකෙන් අර බදු ගෙවපු
    මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න , තෙල් ටික ගන්න ඒකෙන් ඩොලර්ස් ටික ලැබුණා .

    ඒක නිසා තේ ගොවියට පෝර ටික නිකන් දුන්න කියලා කාටවත් පාඩුවක් උනේ නැහැ. ඒ මිනිස්සු හිගන්නො
    ගානට දාන එක වැරදියි .
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Eelanga saubagya dakme thiyenne pora gana witharai. Kakka pora, pora nathuwa 100%, nikan pora denawa, na ekko denne na,
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ යකාට පිස්සුද බන්, අවුරුදු 2ක් පෝර දැම්ම කියල තේ ගස් වල දිගටම දලු ඇදෙන්නේ නෑනේ ඒ පෝර වලින්. පෝර කියන කන්සෙප්ට් එකවත් තේරෙන්නේ නෑ වගේ පාර්ට් එකක් නේ මූ දාන්නේ.

    මූ ඇත්තටම මේ ලෙවල් එකට මෝඩද නැත්නම් කාගේ හරි ලනුවක් කාල ගොන් පාර්ට් දානවද. අර දෙනියායේ රණවක මස්සිනාගෙන් වත් ඇහුව නම් මෙහෙම නාන්න වෙන්නේ නෑ.