ජනතාව අමාරුවෙන් නිසා ලොක්කට දීපු විසදුම

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මචන් මේකෙ characters හදල පොඩ්ඩක් අලුත් විදියකට මේක කරහන් කියල වටෙන් ගොඩෙන් අයිසින් දාල සපෝර්ට් එකක් දුන්න චැනල් එකක් මේක.

    අර දැන් හැමෝම කරන මොබයිල් ඇප්ප් එකෙන් video එක කරන්න හදනකොට මම එපාර ඌට එහෙම එපා මෙහෙම කරල බලහන් කියල characters හදල දුන්න. උගේ ටයිම් එකයි මගේ ටයිම් එකයි බලද්දි පැය 8ක් වගේ ගිහින් තියෙනව.Move කරන්න ලෙසි වෙන්න ඕනෙ නිසා පොඩි design එකක් හැදුවෙ.

    බලල පොඩ්ඩක් ගොඩ දාල දියන්.මේකෙත් දැම්මෙ මාත් මේකට ටිකක් සම්බන්ද උන නිසා.

    තව මේකෙ upgrade කරන්න මොකද්ද කරන්න පුලුවන් ?? සබ්ස් ගන්න ??? Views ගන්න මොනවද කරන්න පුලුවන් ??? 🤔🤔 මාත් ටිකක් මේ subject එක ගැන interested. 🤟🤟