ජනතාව අවදියෙන්…
,
ඔන්න දවසක් පුංචි පුතෙක් තාත්තාගෙන් මෙහෙම අහනවා,
“තාත්තේ,… ආණ්ඩුව කියන්නේ මොකක්ද? ”
තාත්තා පුංචි පුතා තුරුලු කරන් මෙහෙම කියනවා..
“පුතේ… ආණ්ඩුව කියන්නේ හරියට මම වගෙ… සියලුම බලතල තියෙන්නෙ මට.කවුරු මොනව කීවත් අන්තීමට වෙන්නෙ මට ඔන දේ…”
“-එතකොට තාත්තේ විපක්සෙ කියන්නෙ?”
“එක හරියට අම්ම වගේ… මොන දේ කරත් කෑ ගහනවා, එපා කියනවා. එත් කිසිම දෙයක් කවුරුත් අහන්නෑනේ…”
“-එතකොට තාත්තේ.. වෘත්තීය සමිතී කියන්නෙ…?
“ආ… ඒ හරියට ඔයාගෙ අක්කයී අයියයී වගේ.”
“-ඈ…. එහෙමද…? පුංචි පුතා පුදුම උනා..
“ඔව් මගෙ පුතේ, අපි මොන සද්දෙ දෑම්මත් අන්තිමට එයාලට ඔන දේ එයාල ලබා ගන්නවනේ……? ඒත් පුතේ පුතා එහෙම නෑ… මගෙ පුතා හරියට ජනතාව වගේ.. හැමෝටම යටතේ, හැමෝටම බයේ ඉන්න ඔනනේ..”
ඔන්න ඔහොම දේශපාලනය ඉගෙන ගත්ත පුංචි පුතා ඔලුව කැක්කුමත් වගෙ නිසා නිදාගන්න ඈදට ගියා… පහුවදා උදේම අර කොලු ගැටයා මරු කතාවක් කීවනේ…
“-තාත්තේ.., මම ඊයේ රෑ දෑක්ක, ආණ්ඩුව විපක්සෙට උඩ පැන පැන පහර දෙනවා…. වෘත්තීය සම්තී මර නින්දෙ,ඒත් තාත්තේ ජනතාව අවදියෙන්…..”
උපුටා ගැනීම සංහිඳ .කොම්