ලෝබ නැතිව අගය කරන්න

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මාව තේරුම්ගත් මගේ තාත්තා තරම් පුද්ගලයෙක්...........
වෙලාකට හිතෙනවා මමවත් මාව තේරුම් අරන් නෑ, එයා මාව තේරුම් අරගෙන තියෙන තරම් කියල....
තාත්ත තමා ඉතිං ඉහලින්ම මම අගය කරන්නෙ එදත් අදත් මතුවටත් !!!!!
 

printhouse

Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    Sunil

    Oyage threads hama 1 kma mama balanawa..
    watina, wadagath dewal thiyenne..
    sthuthiyi oyata..
    mama teacher kenek...
    me idea 1 mage daruwonta mama geniyanawa...
    oyata eka gaurawayak wewi.. mama hithana widiyata..
    kamathi nam oyage nama danna...
    mata mage lamainta oyawa handunwaa denna puluwan...
    Digatama liyanna...
    jaya wewa...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ළගදි මම තවත් අගය කරන්නෙක් ඇති වුණා......

    ඒ අර බෑන් වෙච්ච ඇමසින් කියන ලොන්ත කොකටුවා.......
    මනුස්සයා අපිව ෆන් එකේ තියන්න මොන තරම් වෙහෙසෙනව ද?
    ෆේක් හදා ගෙන, පීඑම් ගහගෙන................
    අදහන්න වටින කොකටුවෙක්..............
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    balapalla me wage thred thibba thanaka,dan tiyenne monawada??? deshapala gu godawal yako...:(

    hoda thred hoyala bump karapalla ..etakota oya key bord veerayo nikanma halila yai...:)
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඉස්සරෝම අගය කරන්න ඕනි අපේ අම්මව සහා තාත්තව තව නම් ගොඩක් අය ඉන්නවා ඒ අතර ප්‍රධාන තැනක් ගන්න කෙනෙක් ව විසේසයෙන් අගය කරන්න ඕනි.....

    මම මේ පොස්ට් එක අවස්ථාවක් කර ගන්නවා එලකිරියේම ඉන්න ayeshlive ව අගේ කිරීමක් කරන්න...

    මොකද එයා නිසා තමා මම එලකිරිය දැන ගත්තේ ඒ වගේම මේ පොස්ට් එක දන්නා ලැබෙන්නෙත් නැ එහෙනම් ඒ වගේම මම නුවරට ආපු පලවෙනි දවසේ හරියටම අදුන ගන්න පුළුවන් උන 2 වෙනි කෙනා (1 බෝඩිමේ ඇන්ටි). එදා අපේ බෝඩිමේ ඇන්ටි කිවා අක්කා බය වෙන්න එපා මේ පුතාලා මගේම දරුවෝ වගේ තමා මම බලා ගන්නේ බලන්න පුතා මේ අයියා දැන් අවු 3 ක් මෙහෙ කියලා...
    ඒ වෙලාවේ මෙයා කිව බයවෙන්න එපා ඇන්ටි අපි බලා ගන්නම් කියලා.

    ඇත්තම කියනවා නම් එය කිව හරි ගෙවුණු වසර 2 ක තුල මට අපු හැම ප්‍රස්නයකදිම, උදවු ඕනි උන හැම වෙලාවකම මගේම සහෝදරයෙක් වගේ ලගින් හිටියා කොටින්ම කිවොත් ජිවිතයට අලුත් අත්දැකීම්, පාඩම් ඒගෙන ගත්තේ එයාගෙන්,

    මගේ ජිවිතේ නුවරදී අපු හැම ප්‍රස්නයකදිම උදවු වක් ගන්න හිටියේ එයා විතරයි කියන්නත් බැ තව දෙතුන් දෙනෙක් ඉන්නවා එවුනට ඒ අතර පදාන තැන ගන්නේ මෙයා.
    මෙයා නිසා තමා මම තාමත් නුවරට වෙලා ඉන්නේ නැති නම් දැන් මාස 4 කට කලින් ම මට නුවර අතහරින්න වෙනවා අයියා ඒ උදව්ව නම් අමතක වෙන්නේ නැ කවදාවත්.මේ දවස් ටිකේ අයෙත් හිටියා වගේම හිර වෙලා ඉන්නේ එකයි ඒ පැත්තේ එන්න බැරි උනේ. නුවරදී ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනේ ඔයා නිසයි, ඒවගේම එලකිරිය නිසයි මගෙන් කවදා හරි මොනාම හරි කෙරෙන්න තියෙ නම් කියන්න ඕනි වෙලාවක අපි ඉන්නවා ජය වේවා.........
     
    Last edited: