ජනතාව එල්ලුම් ගහ ඉල්ලයි

taxman

Banned
Jul 3, 2011
45
7
0
ජනතාව එල්ලුම් ගහ ඉල්ලයි

මහජනතාවගෙන් 80% කටම එල්ලුම් ගස ඕනෑලු
බන්ධනාගාර ප්‍රධානියා කියයි

නෝමන් පළිහවඩන

බන්ධනාගාරය තුළ පවතින අඩුපාඩු පිළිබඳව මහජනතාවගෙන් කළ මත විමසීමකදී සියයට අසූවක්‌ පමණ දෙනා දැනුම්දී ඇත්තේ එල්ලුම් ගස වහා ක්‍රියාත්මක කළ යුතු බව යෑයි බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

මහජනතාවගේ මත විමසීම් කරනු ලැබුවේ මොනරාගල පැවැති දැයට කිරුළ වැඩසටහනේදී බව සඳහන් කළ කොඩිප්පිලි මහතා අද රටේ සිදුවන විවිධ අපරාධ අනුව බන්ධනාගාරයට එල්ලුම්ගස තිබිය යුතුම යෑයි එම ජනතාව සිය අදහස්‌ වශයෙන් ඉදිරිපත් කළ බවද කීය.

මේ අනුව එල්ලුම්ගස දිරාපත්වීමට ඉඩදිය නොහැකි බව තමාගේත් පෞද්ගලික අදහස බවද හෙතෙම පැවසීය.

මේ අතර එල්ලුම්ගහට නියම වූ සිරකරුවන් සංඛ්‍යාව 357 ක්‌ පමණ වෙන අතර ඔවුහු වැලිකඩ, බෝගම්පුර සහ මැගසින් බන්ධනාගාරවල පසුවෙති.


 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඕන තමයි. :cool::cool:
කොහෙද මේ මහින්ද මාමා ඒක දෙන්නේ නෑනේ.


 

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Ellum gaha kriyathamak karana eka hodai,Habi
    Ara Pathalae ewun maruwa wage, Anduwe Wiriudda karayanwa marai da danne Na
    Ehennam issellama Ellanna one Namal Rajapakshawa hari Janadipathi Thumawa Hari.
    Ehema nath Nam Mervin silva Wa...
    Kawada issellama ellanne
    ?