ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ!!

    ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..


    ෆෙඩරල් පාලනයක් තුළින් රටේ එකීයත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන්නේ නම් රට දෙකට බෙදිය යුතු යැයි පවසන පිරිස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීම සැක සහිත යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සදහන් කරයි.

    රට තුළ සංහිදියාව හා යහපාලනය බිද වැටී, දේශපාලන නායකත්වය පිළිබද කිසිදු විශ්වාසයක් නොමැති අවධියක කළ යුත්තේ නොදන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට බෙදීම නොව සියලු ජාතීන් අතර සමගිය හා සාමය තහවුරු කිරීම විය යුතු යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසයි.

    මහ බැංකු බැදුම්කර සිද්ධියේදී විදේශිකයෙකුට මහ බැංකු අධිපතීත්වය ලබාදී මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකිරීමට අවස්ථාව දීම සහ වැරදිකරු ආරක්ෂා කිරීම මගින් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි බොහෝ පිරිස් තුළ ඇත්තේ කලකිරීමක් යැයි පැවසෙන එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වෙයි.

    අප රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කිසිදු අවශ්‍යතාවක් නොමැති අවස්ථාවේදී මේ රජය ලහිලහියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සහ දරනවා. දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යකම් ඉටු නොකරන බව ජනාධිපතිවරයා සපථ කළත් අද ඒ විශ්වාසය පළුදු වී යන බවක් දැකිය හැකියි.

    බෙදුම්වාදයට උඩගෙඩි දෙන අධිනීතිඥවරු, ආචාර්ය මහාචාර්යවරු හා රාජ්‍ය නොවන සංවිධාන උත්සහ කරන්නේ ෆෙඩරල් ක්‍රමයක් කරා රට යොමු කිරීමටයි. රටට හිතැති අහිංසක පොදු මහජනතාවට ඉන් සෙතක් සැලසෙන්නේ දැයි සැක සහිතයි. ආතක් පාතක් නොමැති න්‍යාචාර්යවරුන්ගේ සංකල්ප තුළින් රටට කිසිදු යහපතක් අත්වන්නේ නැහැ. කණගාටුව වන්නේ රට විනාශ කිරීමට උඩගෙඩි දෙන පුද්ගලයන් රටේ නායකයන්ට උපදෙස් දෙන්නන් බවට පත්වීමයි.

    ෆෙඩරල් පාලනයක් තුළින් රටට කිසිදු අහිතකර තත්ත්වයක් උදා නොවන බව කීවත් උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින්නේ ඔවුන් සදහා වෙනම පාලනයක්. ඉඩම්,පොලිස් හා අධිකරණ බලතල පළාත් සභා වෙත පවරාදීමෙන් පසු වෙනම ආණ්ඩුවක් නිර්මාණය නොවී පවතීද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය තුළින් මොවුන් උත්සහ කරන්නේ රට බෙදා වෙනම පාලනයක් උතුරට ලබාදීමටයි.

    අතිගරු ජනාධිපතිතුමනි, වර්ෂ 2014 ජනවාරි 08 වන දින ජනතාව ඔබ විශ්වාස කොට ඔබට ඡන්දය දුන්නේ යහපාලනය ඇති කිරීමට මිස රට බෙදීමට නොවෙයි. ඔබ ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනතාව සතුටුවුවත් අද ඔබ යන ගමන් මග පිළිබදව ඇත්තේ බරපතල සැකයක්. අනුරපුර, පොළාන්නරු, සීතාවක, මහනුවර යුගවලදී මහා සංඝරත්නය රජු හා එක්ව පෙරමුණ ගත්තේ ද්‍රෝහීන්ගෙන් රට ආරක්ෂා කිරීම සදහායි. නමුත් රටේ පාලකයා ද්‍රෝහීන් සමග කුළුපග වී රට හා දේශප්‍රේමීන් පාවා දුන් ඛේදනීය අතීතයන් පවා තිබුණා. නමුත් මහා සංඝරත්නය එදා සිට අද දක්වාම රට ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තා පමණක් නොව, ජාතික සංහිදියාට ඇති කිරීමට ද කටයුතු කළා.

    යහපාලනය හා සංහිදියාව තහවුරු කරන බව පැවසූ ශ්‍රී ලංකාවේ සමස්ථ සංහිදියාවට අද බරපතල තර්ජනයක් එල්ලවී තිබෙනවා. උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධයන් පළවා හරින තත්ත්වයක් උදවී තිබෙනවා. රටේ සංහිදියාව ආරක්ෂාවිය යුතුය යන මායාවෙන් මෙම හානිය කිසිවෙකුත් නොදකින නමුත් බෞද්ධයන්ට අත්වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. සංහිදියාව තහවුරුකරන වැඩපිළිවෙල රාජ්‍ය නොවන සංවිධාන වෙත නොපැවරිය යුතුයි.

    වර්තමාන සංහිදියාව නම් කෘතිම වැඩපිළිවෙලට වඩා අතීතයේ මහා සංඝරත්නය සැබෑ සංහිදියාවෙන් යුතුව ජීවත්වුණා. ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩම් පවා මුස්ලිම් ජාතිකයන්ට ලබාදී ඔවුන්ගේ ආගමික ස්ථාන ඉදිකිරීමට මහ සංඝරත්නය එදා අනුමැතිය ලබා දුන්නේ හෙළ භික්ෂුන් වහන්සේ තුළ ඇති සංහිදියාව නිසයි. සංහිදියාවට සැබෑ සුදුස්සෝ වන්නේ රට බෙදීමට උත්සහ කරන පිරිස් නොව මහා සංඝරත්නයයි.

    ජනාධිපතිතුමනි, මාධ්‍ය මගින් ඔබතුමා කරන අභීත සෘජු ප්‍රකාශ පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසය පළුදුවී තිබෙනවා. වරින් වර මාධ්‍ය මගින් බැට් බද්ද, මහා පරිසර විනාශය, රණවිරුවන් අධිකරණයට ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහරදීම වැනි අවස්ථාවලදී ඔබ මාධ්‍ය මගින් කළ ප්‍රකාශවලට ජනතාව යම් විශ්වාසයක් ඔබ පිළිබදව ඇති කර ගත්තා. නමුත් ක්‍රියාවේදී රජය ඒ ඊට හාස්පසින්ම වෙනස් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දැන් බෙහෙවින්ම පැහැදිලියි. මාධ්‍ය මගින් කරන එවැනි ප්‍රකාශ ජනතාව නොමග යැවීමට සිදුකරන ප්‍රකාශ බව මේ වන විට පැහැදිලිවී තිබෙනවා.

    රටේ ජනාධිපතිවරයා වශයෙන් සත්‍ය දකින්නේ පුවත්පත්වල පළවූ අවස්ථාවේ යැයි කීම ජනාධිපතිවරයෙකුට සුදුසු නැහැ. ඔබ රටට අහිතකර පුවත් පළ කරන මාධ්‍ය ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. නමුත් ඒ මාධ්‍ය කළ උපකාරය නිසයි මෛත්‍රීපාල සිරිසේන නම් ජනාධිපතිවරයා නිර්මාණය වුණේ. ආණ්ඩුවක් පෙරළා නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය කටයුතු කළා. අද ඔබතුමා අතින් ඒ මාධ්‍ය විවේචනය වුවත් සැබවින්ම සිදුව ඇත්තේ මාධ්‍ය නිවරැදිව එදා මෙන් වාර්තාකරන අතර රටේ පාලන පංතිය ජනතාවට පීඩා වන අයුරින් වැරදි ලෙස හැසිරීමයි.

    තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් විවේචන හා හෙළා දැකීම් මැද මාධ්‍ය කටයුතු කරන අතර පාලන පංතිය සිදු කළ යුත්තේ එම මාධ්‍ය විවේචනය කර ඔවුන් පාලනය කිරීමට උත්සහ කිරීම නොව තමන්ගේ පාලන ක්‍රමය සකස් කර ගැනීම යැයි පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වැඩිදුරටත් සදහන් කරයි.

    නදීක දයා බණ්ඩාර
    මහනුවර

    http://www.colombotoday.com/25582-223/
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්රු කීවත් ඇත්ත ඇති සැටියෙන් කියල තියෙනවා....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    ඕක පත්තරේ ගියාම සිරිසේන ඕකත් දකී.

    :yes:සිරිසේනට වදින සාප වල තරමට මූ මැරෙන්නම ඕනේ.:yes:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති කරපු ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටු ඇති,
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජනාදිපතිගෙ නිවට ක්‍රියාකලාපය අනුමත කරන්න බෑරි බව් අඇත්ත. ඒත් හදිසියේවත් රනිල් ජනාදිපති උනොත් තත්වය මීට වඩා ගොඩක් බරපතල වෙන බව ගොඩක් අයට තේරෙන්නෙ නෑ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජනාදිපතිගෙ නිවට ක්‍රියාකලාපය අනුමත කරන්න බෑරි බව් අඇත්ත. ඒත් හදිසියේවත් රනිල් ජනාදිපති උනොත් තත්වය මීට වඩා ගොඩක් බරපතල වෙන බව ගොඩක් අයට තේරෙන්නෙ නෑ.

    :yes:

    oya ranil janadipathi venawa kiyanne ara anavaki nisa neda ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම දෙයක් උනොත් ව්‍යවස්තවට අනුව ඉතුරු කාලසීම තුල රටේ ජනාදිපති වෙන්නෙ අගමැති නේද ?
    :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බහුතර සිංහල මිනිස්සු එක පැත්තක් උනා නම් ඔය දේශපාලුවෝ හැම එකාම නැට්ට පුකේ ගහන එන්නේ... වැද වැද අපේ උන් බෙදිලා ඉන්න හින්දයි මේ හැම එකාම පඩ දන්නේ සිංහයාට
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක දැන් සිංහල පත්තර බලන්නේ නැහැලු .මු දැන් වැඩිපුරම ඉන්නේ අර දෙමලිගේ ගුබ්බෑයමේ නිසා දෙමල පත්තර විතරලු දකින්නේ ..:lol::lol::sorry::dull::dull:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලක්ශ හැට දෙක නං මේ ජනාදිපතිව පත් කරේ රට බෙදන්න තමයි. උන් ඕක නොවෙන බව දැන ගෙන නොහිටින්න තොත්ත බබාල ද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113


    ඕක පත්තරේ ගියාම සිරිසේන ඕකත් දකී.

    :yes:සිරිසේනට වදින සාප වල තරමට මූ මැරෙන්නම ඕනේ.:yes:


    දේවාලෙක සාප කරන ජොබ් එකක් සෙට් කරලා දෙන්නද
    සාරියක් ඇදගෙන යන්න විතරයි තියෙන්නේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    දේවාලෙක සාප කරන ජොබ් එකක් සෙට් කරලා දෙන්නද
    සාරියක් ඇදගෙන යන්න විතරයි තියෙන්නේ


    උබේ අම්මත් එක්කද කරන්න තියෙන්නේ? මං නම් වේස ගෑනු ලගට යන්නේ නෑ. අපේ බල්ලව එවන්නම් උබේ අම්මට හුකාගන්න ඕන්නම් ...මොකෝ තාත්තගේ උබේ අවයවත් විකුනලා දැන් විශ්‍රාම සුවෙන් ඉන්නවා කිව්වනේ...උබේ තාත්තටත් පුළුවන් විශ්‍රාම සුවෙන් ඉන්න ගමන් උබේ අම්මට අපේ බල්ලා සුකනවා බලන්න....


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113

    උබේ අම්මත් එක්කද කරන්න තියෙන්නේ? මං නම් වේස ගෑනු ලගට යන්නේ නෑ. අපේ බල්ලව එවන්නම් උබේ අම්මට හුකාගන්න ඕන්නම් ...මොකෝ තාත්තගේ උබේ අවයවත් විකුනලා දැන් විශ්‍රාම සුවෙන් ඉන්නවා කිව්වනේ...උබේ තාත්තටත් පුළුවන් විශ්‍රාම සුවෙන් ඉන්න ගමන් උබේ අම්මට අපේ බල්ලා සුකනවා බලන්න....



    මගේ අම්මා කෙසේ වෙතත් උබේ අම්මනම් මාර වාසනාවත ඇතී
    උබ වගේ එකෙක් වැදුවට (ළමයි හදනවයි වදනයි කියනේ දෙකක් )
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    මගේ අම්මා කෙසේ වෙතත් උබේ අම්මනම් මාර වාසනාවත ඇතී
    උබ වගේ එකෙක් වැදුවට (ළමයි හදනවයි වදනයි කියනේ දෙකක් )



    උබේ අම්මා සිරිසේන සෞඛ්‍ය ඇමති කාලේ සෞඛ්‍ය අමාත්යන්ශේ ද බං වැඩ කරේ? මං මේ ඇහුවේ සිරිසේන මැරියන් කිව්වම අනිත් උන්ට ගානක් වත් නැතිව උබට විතරක් අප්සෙට් වෙලා නිසා.........

     
    Last edited: