ජනතාව නැවතත් දර වලට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,118
    46,736
    113
    1638439473-wood_L.jpg


    ගෑස් අලෙවිය අඩුවීමත් සමග හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මේ දිනවල දර අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දර වෙළෙඳාම සිදුකරන වෙළෙඳුන් කුරුඳු දර තොග වශයෙන් තම වෙළෙඳසැලට රැගෙනවිත් අලෙවි කරන බවත් කුරුඳු දර අලෙවිය වැඩි වීම හේතුවෙන් තමන්ට වෙනත් දර තොග ලැබිමේ අඩුවක් පවතින බවත් වෙළෙඳුන් පවසති.

    ගෑස් භාවිතා කළ පාරිභෝගිකයන් විශාල පිරිසක් මේ වන විට තමන්ගෙන් කුරුඳු දර මිල දී ගන්නා බව ද දර වෙළෙඳාමේ යෙදී සිටින ව්‍යාපාරිකයන් පවසයි.

    කුරුඳු දර මිටියක් රු 50කට වැනි මිලකට අලෙවි කරන බවද එම වෙළෙඳුන් සඳහන් කරති.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොටුවේ පලවෙනි හරස් වීදියේ electric lights බඩු කඩයක මම ගිය සතියේ විකුණන්න දාලා තිබ්බ දැක්කා. 😂 😂
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    දැන් පාදෙණියකාරයත් නැ නේ
    ගෙදරම ගැස් හදන විදිහ අහගන්න
     
    • Like
    Reactions: Rankira